ළග එන ඉඩෝරය

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Puttalam-District1.jpg


ලෝක බැංකු වාර්තාවට අනුව කාළගුණික විපර්යාස මගින් තර්ජනයට ලක් විය හැකි රටවල් අතරට ලංකාවද ඇතුලත් වෙනවා. මේවා අතර ඉඩෝරයන්, ගං වතුර, මුහුදු මට්ටම ඉහළ යාම සදහන් වෙනවා. ලංකාවට වැසි ලැබෙන ක්‍රම දෙකක් පවතිනවා, ඊශාන දිග මෝසම් - මෙය දෙසැම්බර් ඉදලා පෙබරවාරි දක්වා පවතිනවා, නිරිත දිග මෝසම් - මෙය මැයි මැද සිට සැප්තැම්බර් අග - ඔක්තෝම්බර් දක්වා පවතිනවා. පරිසර දුෂණය, ගස් කැපීම, කාබන් වීමෝචනය ආදි හේතු නිසා ඇති වී තිබෙන කාළගුණික විපර්යාසය නිසා වැසි නිසි කලට නොලැබීම නිසා ඉඩෝර තත්වයන් ඇතිවීමට පුලුවන්. විදුලිය නිපදවීම, කෘෂිකර්මය සදහා වැසි ජලය මත යැපීම නිසා, නිසි කලට වැසි නොලැබීම මගින් විදුලිය සැපයීම අක්‍රිය වෙන්න පුලුවන්, කෘෂිකර්මික කටයුතු නිසි ලෙස කරගැනීමට බැරිවීම නිසා ආහාර නිෂ්පාදනයට බාදා වෙන්න පුලුවන් ,මෙය දිගටම පැවතුනොත් පානිය ජල ප්‍රශ්ණයක්ද මතුවෙන්න පුලුවන්. 2014 මාර්තු මාසේ ඇතිවෙච්ච ඉඩෝර තත්වය නිසා පවුල් දෙලක්ෂ හතලිස් දාහක් විපතට පත්වී ඇති බව OCHA (UN Office for the Coordination of Humanitarian Affairs) වාර්තා කරනවා. කාළගුණික වාර්තා අනුව ලංකාවට රස්නේම මාස තමයි පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. ඒක නිසා ඉස්සරහට ඉඩෝර බලාපොරොත්තු වෙන්න පුලුවන් කලින් අවුරුදු වගේම. පෙර සුදානම් වීම මගින්, මෙම තත්වයෙන් ඇති වෙන්න පුලුවන් ගැටලු අවම කරගන්න පුලුවන්.

pzltswS.png


BFqQPDR.png


jZLd5Hz.png


NGFjvW0.png



http://www.irinnews.org/report/99884/drought-begins-to-bite-in-sri-lanka
http://www.irinnews.org/report/85179/global-twelve-countries-on-climate-change-hit-list
http://www.worldweatheronline.com/sri-lanka-weather.aspx
 
Last edited:
  • Like
Reactions: ENRIQUEADDS

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
rajaya owa gana thama hoayanna ona
bonna watura nati gam thama tiyanawa

ආණ්ඩුවට ප්‍රශ්ණ මතක් වෙන්නේ කක්කා බරට ටොයිලට් හදනවා වගේ. කක්කා බර හැදෙනවා කියලා දැනගෙන කලින්ම ටොයිලට් එක හදලා තිබ්බා නම් ඒ වෙලාවට දගලන්න දෙයක් නෑ.

 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ අපේ අළුත් රජාට ගස් කපන එක අවුලක් නෑ...... බ්‍රා එකක් විසි කරපු එකක් තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නේ...... :angry:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අවුලක් නෑ අපේ අළුත් රජාට ගස් කපන එක අවුලක් නෑ...... බ්‍රා එකක් විසි කරපු එකක් තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නේ...... :angry:

    ම්ම් ඔව්
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    රක්ෂිත එළිකරගෙන යනකොට තියෙන වැස්සත් නැති වෙයි අන්තිමටම. දැන්වත් ආණ්ඩුව මැදිහත් වෙලා, විල්පත්තු වල ඉන්න අනවසර පදිංචිකාරයන්ව පන්නලා දානවා නම් හොදයි. නැත්නම් මේක අරාබියෙක් වෙලා නවතින්නේ මිනිස්සුන්ට හිතන හිතන තැන් වල ගස් කපලා පදිංචි වෙන්න ගත්තම. අවාසනවාට අපේ උන්ට මේවා ගැන හොයන්න උවමනාවක් නෑ, බ්‍රා එක ගැනයි, නදිෂාගෙයි කිස් එක ගැනයි, කාදිනල්ගේ ප්‍රකශ ගැනයි, සිංහලේ ගැනයි කිය කිය 24/7 වංශේ කබල් ගාන එකයි කරන්නේ.

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අවුලක් නෑ අපේ අළුත් රජාට ගස් කපන එක අවුලක් නෑ...... බ්‍රා එකක් විසි කරපු එකක් තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නේ...... :angry:

    ගස් වගේ ද බ්‍රෝ බ්‍රා ....:lol::lol::lol: