S 2 යි

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන්ලා මම ඒලෙවල් බයෝ කරලා s2 යි .physics ෆේල්
    මම සිමා කරන්න ඉන්නෙ.බැංකුවකට යන්න පුලුවන්ද ?පුලුවන් එවුන් උදවු කරපම්කො:(
    එච්චර සල්ලියකුත් නෑ
    දැන් ප්‍රයිවට් කොම්පැනි එකක ඇසිස්ටන්ට් අකවුන්ටන් විදිහට වැඩ කරනවා
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    AL nathuwa mama hithanna machan bank ekakata yanna labei kiyala,
    sallith echchara Nathan uba kaleth bio nam hoda commitment ekak nathuwa cima karanna tikka amaru wei,

    uba aye parak karapan ALs, ah, uba bio karala accounting da ban karanne?

    uba ekata asa nam aye parak karapan commerce walin, echchara gemak na commerce karala AL pass wenna,

    all the best machan,,
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    A/L aaye karahana malli S3k wath aduma ganna.
    dan godak dewal walata apply karanna A/L illanawa .. okai aththa thathwe
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    aye karan uba bio nam kare p6 fail amarui mula idanma karanna one nam padam karanna puluwan nam agri karan
    haebai p6 goda daganna puluwan nm hodai
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    e issara ban, dan ekath madi,. lol

    ඒ ඉස්සර බන් දැන් අඩුම A\L ඉල්ලනවා මොන කොර්ස් කරලා තිබ්බත් වැඩක් නෑ ෆේල් නම්. A\L ෆේල් උන් පාර්ලිමේන්තු ගිහින් වෙලා තියෙන දේ පේනවා නේ.:yes:
    ඉන්ටර්විවු ගියාම දන්වන්නම් කියලා ආයේ හොයන්නත් නෑ උන්.:yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    ඒ ඉස්සර බන් දැන් අඩුම A\L ඉල්ලනවා මොන කොර්ස් කරලා තිබ්බත් වැඩක් නෑ ෆේල් නම්. A\L ෆේල් උන් පාර්ලිමේන්තු ගිහින් වෙලා තියෙන දේ පේනවා නේ.:yes:
    ඉන්ටර්විවු ගියාම දන්වන්නම් කියලා ආයේ හොයන්නත් නෑ උන්.:yes:

    :yes:
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    government ewata nam behe ,, gasat kalama s3 ellanawa.. private ewata nam puluwan athi sometimes.. apply karala balanna,, aye karala s3 k dagatta nam hodai bn.. beri nam thiyena s2n mokakata hari palayan tawa awuruddak kanne natiwa.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    art walin hari kamak na S3 da ganin .. :(:( nattan amarui bankuwkta.. contact tibbath godak un kamati na A.L natuwa dala denna atulata