පර්සියන්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් අර පර්සියන් ගායිකාවක් ඉන්නේ . මේ දිනවල ගොඩක් ජනප්‍රිය සින්දුවක් තියනවා. ඒකේ නම දන්නවද ?
 
  • Like
Reactions: freak88

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබ ට මොකටද ඔවා වැල්ලවායේ ස්ටැනෙක ඉස්සරා තියෙන පොඩි කඩ කැල්ලක් කරන උබට මෙවා නෙවේ අහන්න ඔන , උබ අම්බලම රෙස්ටුරන් එකේ මම දැක්කා ඉන්නවා දවසක්
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ ට මොකටද ඔවා වැල්ලවායේ ස්ටැනෙක ඉස්සරා තියෙන පොඩි කඩ කැල්ලක් කරන උබට මෙවා නෙවේ අහන්න ඔන , උබ අම්බලම රෙස්ටුරන් එකේ මම දැක්කා ඉන්නවා දවසක්

    මූ සිරාවටම වැල්ලවායේ එකෙක්ද?:shocked:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ ට මොකටද ඔවා වැල්ලවායේ ස්ටැනෙක ඉස්සරා තියෙන පොඩි කඩ කැල්ලක් කරන උබට මෙවා නෙවේ අහන්න ඔන , උබ අම්බලම රෙස්ටුරන් එකේ මම දැක්කා ඉන්නවා දවසක්

    අහ කවද්ද කියහන් දැක්කේ. සාමාන්‍යයෙන් සතියට දවසක් දෙකක් අම්බලමට යනවා.
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    :dull::dull:මචං මෙයාගේ නම Nozia Karomatullah....මෙය පර්සියන් නෙවෙයි ටජිකිස්ථාන් singer කෙනෙක්... එයාලගේ language එකත් Hindi & Urdu වගේමයි බං:nerd::nerd:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :dull::dull:මචං මෙයාගේ නම Nozia Karomatullah....මෙය පර්සියන් නෙවෙයි ටජිකිස්ථාන් singer කෙනෙක්... එයාලගේ language එකත් Hindi & Urdu වගේමයි බං:nerd::nerd:

    එහෙමද ස්තුතියි.