ඕකක් නිල වාහනේ කර ගත්තු තානාපති කෙනෙකුත් ඉන්නව නේද..
ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි හුගක් වැඩ මේ රටවල කෙල්ලො කරනව මචන්. ඔය රටවල tuk tuk ඇත්තෙත් නෑ. ඒත් මෙයාට හොදට එළවන්න පුළුවන්. සිරාම කෙල්ලො මචන්. ලංකාවෙ උන් නිකං පොෂ් වෙන්න දගලනව විතරයි මෙලෝ වැඩක් කරගන්න බෑ. බලන්න ලංකාවෙ වගේ සරල ජීවන පැවත්මට uk කෙල්ලො හරි ආසයි මචන්. මේක තමා මචන් නියම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවෙන්න ඕන දේ මචන්.
sirawata ban.. patta athal eka.. 

මන් කියන්නෙ බොරුද? නිකන් ජෝක් එකට ගන්න එපා බන් ඇත්ත කියපන් උඹත් කැමති ෆොරින් කෙල්ලෙන්ටනෙ. පුළුවන්නන් කියපන් නෑ කියල.foreign kellek gana kiwwoth umba ethana neda ban![]()