Tuk Tuk කෙල්ල

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මම දැක්ක බත්තරමුල්ලෙදි.. මේකි කිසි බයක් නැතුව විදිනවා.. දකින්න ආසයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    ලකාවේ ගෑණුන්ට වඩා පිරිමිනේ බං අනුන්ගේ මගුල් හොයන්නේ..:lol:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    O9fhwws.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:

    how about riding the tuktuk with a Srilankan boyfriend
    :love::love::love::love:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි හුගක් වැඩ මේ රටවල කෙල්ලො කරනව මචන්. ඔය රටවල tuk tuk ඇත්තෙත් නෑ. ඒත් මෙයාට හොදට එළවන්න පුළුවන්. සිරාම කෙල්ලො මචන්. ලංකාවෙ උන් නිකං පොෂ් වෙන්න දගලනව විතරයි මෙලෝ වැඩක් කරගන්න බෑ. බලන්න ලංකාවෙ වගේ සරල ජීවන පැවත්මට uk කෙල්ලො හරි ආසයි මචන්. මේක තමා මචන් නියම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවෙන්න ඕන දේ මචන්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි හුගක් වැඩ මේ රටවල කෙල්ලො කරනව මචන්. ඔය රටවල tuk tuk ඇත්තෙත් නෑ. ඒත් මෙයාට හොදට එළවන්න පුළුවන්. සිරාම කෙල්ලො මචන්. ලංකාවෙ උන් නිකං පොෂ් වෙන්න දගලනව විතරයි මෙලෝ වැඩක් කරගන්න බෑ. බලන්න ලංකාවෙ වගේ සරල ජීවන පැවත්මට uk කෙල්ලො හරි ආසයි මචන්. මේක තමා මචන් නියම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවෙන්න ඕන දේ මචන්.
    :yes: sirawata ban.. patta athal eka.. :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,996
    9,566
    113
    එක තැනක නෑ
    ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි හුගක් වැඩ මේ රටවල කෙල්ලො කරනව මචන්. ඔය රටවල tuk tuk ඇත්තෙත් නෑ. ඒත් මෙයාට හොදට එළවන්න පුළුවන්. සිරාම කෙල්ලො මචන්. ලංකාවෙ උන් නිකං පොෂ් වෙන්න දගලනව විතරයි මෙලෝ වැඩක් කරගන්න බෑ. බලන්න ලංකාවෙ වගේ සරල ජීවන පැවත්මට uk කෙල්ලො හරි ආසයි මචන්. මේක තමා මචන් නියම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවෙන්න ඕන දේ මචන්.

    foreign kellek gana kiwwoth umba ethana neda ban :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    foreign kellek gana kiwwoth umba ethana neda ban :P
    මන් කියන්නෙ බොරුද? නිකන් ජෝක් එකට ගන්න එපා බන් ඇත්ත කියපන් උඹත් කැමති ෆොරින් කෙල්ලෙන්ටනෙ. පුළුවන්නන් කියපන් නෑ කියල.