ඌරෙකු බිල්ලට දී සතුටුවෙන සංචාරකයෝ

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
pawu kara hathta,, balapn.. ethana inna lokuma ura.. may be.. ethana inna podi patawu tike eeri or maha ura.. kimbula alla gathtahama kalabala wena hati..

nikan hithapan.. ubalage as panapita.. ammata hari thathtata hari oya dee wunoth.. :sorry:
 
I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පව් බන් කාල කන්නි. මම vid එක බැලුවේ නැ, මට ඕව බලන්න amarui මචන්.
    මිනිස්සු ඔහොම බලල සතුටු වෙද්දී අපි කුබියෙක් commode එකේ ඉන්න වෙලාවට toilet යන්නෙත් උව ඓන් කරලා. කගේ උනත් ජිවත. කව්රු උනත් තමන් තමන්ට ආදරෙයි.
     
    • Like
    Reactions: Fox C2

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,796
    113
    ඌරෝ නම් ඉතින් ලංකාවෙත් මරන්නේ..මම මේ ලගදිත් දැක්කා කොහෙද මන්ද පොලිසියෙන් පනින කොට ලොකු වල් ඌරු මස් ඇතිලියක් ලිපේලු..පොලිසිය එදා රෑ යනගමන් පාන් රාත්තල් ටිකකුත් අරන් යන්න ඇති.පානුයි වල් ඌරු මසුයි.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පව් බන් කාල කන්නි. මම vid එක බැලුවේ නැ, මට ඕව බලන්න amarui මචන්.
    මිනිස්සු ඔහොම බලල සතුටු වෙද්දී අපි කුබියෙක් commode එකේ ඉන්න වෙලාවට toilet යන්නෙත් උව ඓන් කරලා. කගේ උනත් ජිවත. කව්රු උනත් තමන් තමන්ට ආදරෙයි.

    කෑමට ගිජුවෙන්නෙ එපා....

    ඌරෝ නම් ඉතින් ලංකාවෙත් මරන්නේ..මම මේ ලගදිත් දැක්කා කොහෙද මන්ද පොලිසියෙන් පනින කොට ලොකු වල් ඌරු මස් ඇතිලියක් ලිපේලු..පොලිසිය එදා රෑ යනගමන් පාන් රාත්තල් ටිකකුත් අරන් යන්න ඇති.පානුයි වල් ඌරු මසුයි.

    ඕව්, අපි කන එක වෙනයි, ඒත් මෙහෙම දේවල් කරන එක හරි නෑ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පව් මීරිය මී සේ.. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පව් බන් කාල කන්නි. මම vid එක බැලුවේ නැ, මට ඕව බලන්න amarui මචන්.
    මිනිස්සු ඔහොම බලල සතුටු වෙද්දී අපි කුබියෙක් commode එකේ ඉන්න වෙලාවට toilet යන්නෙත් උව ඓන් කරලා. කගේ උනත් ජිවත. කව්රු උනත් තමන් තමන්ට ආදරෙයි.

    සිරා. මාත් ඔහොමයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    balapan anik uuro muuwa beraganna try karana hati. E ekek muge partner da danne na. Oya kaama daapu h*** p**ge gaaniwa daala balanna oni u ekath record karaida kiyala :angry: Report karahan ban owa. Naththan owwa balala oya sudu h**ge pu**la owwa thawa karanawa gon haththa :growl: