Papuwa gahenawa

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    you can go to doctor or you can cure your self, hoda athma shakthiyak thiynawanam ubata hithalama hoda wenna puluwan. my advice dont waste your time only doing overthinking do some extra activities

    *hit the gym
    *make hobby
    *get good music
    *go out with people
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Umba kiyala thiyana widihata godak welawata umbata thiyenne social phobia ekak hari specific phobia ekak hari wage phobic disorder ekak.
    Oka machan maanasila prashnayak wage mata hithenne

    Umba kamathi nm gihin honda sudusukam thiyana consultant psychiatrist kenek channel karapan
    Eya wisthara ahala umbata podi oral drug ekakui karanda podi relaxation techniques tikakui kiyala deela umbawa occupational therapist kenekta daai
    Ewa hariyata karapan

    Sumithrayo wage ewa honda ne kiyala nemei mama kiyanne eeta wada umbata meken pihitak hambawei.
    Mokada umbe hithe thiyana prashne phobic disorder ekak nm eka thama karanna thiyana hondama de
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    It seems like you're having anxiety attacks. Seek professional help bro. Don't worry everybody gets sick from time to time. And there's a cure for it. Take your time and work it out. I promise you it gets better. :)
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මචන් උබ කියන දෙයින් ලොකු දෙයක් හිතා ගන්න නම් amarui මට. එත් මට කියන්න තියෙන්නේ, හැම දේම හිතේ ප්‍රශ්න, මානසික ලෙඩ කියල හිතන්න එපා. සමහර විට ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් (ශාරීරිකව) කෝකටත් මචන් ඩොකෙක් හම්බ වෙන්න.
    physician කෙනෙකුට් හම්බ වෙන්න. ECG වගේ කරලා බලන්න.
    ඉක්මනින්ම ඔව නැති වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,857
    9,246
    113
    එක තැනක නෑ
    honda doctor kenek hambaweyan machan. prashna godak hithata ganna epa. puluwan tharam umbata happy wena dewal karapan. yaluwoth ekka trip ekak wage daganin. ehema naththam api me month end eke siripade yanawa waren set weyan :)
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සුරාව පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවේ නැද්ද? :eek::eek: අත්දුටුවයි ප්‍රක්ත්‍යක්ශ්‍යයි ;);)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,604
    113
    සුරාව පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවේ නැද්ද? :eek::eek: අත්දුටුවයි ප්‍රක්ත්‍යක්ශ්‍යයි ;);)

    gannawa mchn whisky ekak tiyan inne.inna beri ganata awama podi slip deka thunak danawa etakota dawasama full relax.eth eka tempory.jivitha kalema tablet bonne nethuwa meka hadaganna widiyak tiyenawan:( memory eka delete karaganna puluwanan mata mae leda ne.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    hawasata pansil aran pirith tikak ehema kiyapanko bn...

    honda sahanayak enawa...
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    dekak daala set ekath ekka bessa kiyewwa Nam Oka edawas walama iwaray...
    kella fun eke uba leda wenawa...
    kellta hodams answer eka uba ekitath Wada hodin Inna eka..
    oya thiyena case yaluwejutawath kiyala hitha nidahas karaganin...
    ammta kiyanna...okkoma hariyay...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Umbata tiyenne anxiety disorder ekak wage ban.Matath ohoma tibila honda una tika kaalekata kalin.Mamath psychiatrist kenek channel karala tamai honda karagaththe!!
    Okata kiyanne "Generalized anxiety disorder" kiyala ban.Umbata nikan husma hirawela marei kiyala hitenawa neda? Ita passe daadiya ehema daala mala wikaarayak wenawa.Heartbeat eka overload yanawa.........
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොරි මහම කියන්න වෙනවට.
    ඒත් උඹලගේ හිත හයිය නැහැ බන්.

    බීල මොන බූරුවටද බන් ප්‍රශ්න විසදන්න පුළුවන්.

    උඹ මානසික උපදේශක කෙනෙක්ව හම්බවෙයන්.
    ඊට පස්සේ ශාරීරික ලෙඩක් තියෙනවනම් එකට වෙනම බෙහෙත් ගනින්.

    ප්‍රශ්න කියන ඒවා හැමදාමත් තියෙන්නේ නැ.
    හැබැයි නැතිවෙන්නෙත් නැ.
    එවට් මුහුණ දෙන එක තමයි ජීවිතය කියන්නේ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    gannawa mchn whisky ekak tiyan inne.inna beri ganata awama podi slip deka thunak danawa etakota dawasama full relax.eth eka tempory.jivitha kalema tablet bonne nethuwa meka hadaganna widiyak tiyenawan:( memory eka delete karaganna puluwanan mata mae leda ne.



    මේකයි මචං. තනියෙන් වැටෙන්න ගැහුවට ප්‍රශ්න විසදෙන්නේ නෑ මචං. පොඩ්ඩක් යාලුවෝ එක්ක සෙට් වෙලා ලාවට ෆන් එකක් ගන්න ගමන් යාළුවන්ට කියපන් කේස් එක ගැන. maybe උබට හොද අයිඩියා එකක් දෙයි. සමහර විට උබට ඒ වෙලාවෙම හිත වෙන yකෑල්ලකට අන්නත් ඉඩ තියනවා. උබලගේ යාලුවෝ දන්නවනේ ඉතින් උබලගේ සෙට් එකේ උබ ගැන interest හිටපු කෙල්ලො ගැන එහෙම :) . ඕක කොරන්න තිබ්බේ ප්‍රශ්නේ පටන් ගත්ත ගමන් මචං. :sorry: දැන් maybe too late. backup කෑල්ලක්වත් තියාගෙන හිටියේ නැද්ද? :rolleyes:
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    WNn0uLuRYjnGhh.jpeg
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool