ඇතුල්වීම - ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණයි
අපේ පැත්තේ වැල්ඩින් shop එකක් තියෙනවා..උගේ පවුල ජීවත් වෙන්නෙත් ඒ shop එක ඇතුලේමයි..
ලග තියෙනවා ත්‍රී වීල් පාර්ක් එකක් ..මුන් කයිය ගහන්න සෙට් වෙන්නෙත් ඔය shop එක ලගට..මුන්ට වැඩකුත් නැහැනේ හිගන්නන්ට ..
අර බල්ලට හැත්ම්ම නැ වගේ ඔහේ දුවනවනෙහ්
ඔතනම තියෙනවා communication එකක්...ඕකට මන් දවසක් ගියාම ගහල තියෙනවා welding shop එකේ උඩින් card board එකක මෙහි ඇතුල්වීම ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණයි කියලා
මටනම් පුකෙනුත් හිනා බන්..
මේ බලපන්කො
ත්‍රීවීල් රථ රියමෝඩයින් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත
(මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න..)
►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..
• ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
• පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත..
• අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
• මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
• මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් ගමන් කරන්න.. මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස ගමන් කරන්න.
• විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
• රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත.
• එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
►► කහ ඉරකදී..
• කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි..
• නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ..
• ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය..
►►රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී,
• මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න..
• දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත..
• මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි..
• එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මන්තීරුවෙන් පැමිණ හැරවිය යුතුයි..
• හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ.. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන් යා හැක.
• ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කරගෙන යාම පාර මැදදීම කරගෙන යා හැක..එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි..
• වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නෙහි ලතින් භාසාවෙන් තේරුමයි.. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක.. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
• පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක...
• ඔබගේ ත්රීතවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ.. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙං මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න..
• නැවතත් හොදින් මතක තබාගන්න.. මේ පාර ඔබේය.. ඔබේම නිවස වැනිය.. එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..
-උපුටා ගැනීමකි-