ත්රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...
ඔය කිව්ව ඒවා ත්රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..
සමහර කාර් / වාහන කාරයෝ:
1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..
මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...

ත්රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..


මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා