God Bless to Sri Lankan IT Industry!

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    thumbopen.php

    ලොක්කා රැකියා දස ලක්ෂයක් දෙනව කියුවෙ ඉන්දියාවෙ උන්ට වෙන්ඩ ඇති ......
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,370
    17,297
    113
    Auckland
    ඇත්තටම දුකයි මේක දැක්කම නම්. IT කාරයෝ තමා පහුගිය කාලෙ ගොඩක් දේවල් වලට කෑගැහුවෙ. ගොබ්බ ආතල් දෙන එවුන් හිටියත් වෙබ් වලින් සොශල් මිඩියා වලින් සැලකියයුතු වැඩක් කරා. ඒක නෑ කියන්න බැරි නම් වැඩක් නෑ. අන්තරේ ගොන් ජෝක් වලට සහයෝගය නොදැක්වුවා කියල නිකන් මඩ ගහන්න එපා. :rolleyes::angry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර නලුවෙක් නොව මොලයක් තියන කට්ටියගෙ වැඩ වෙන්න ඇති .:lol::lol:

    ඒ කාලෙ දැකපු හැටිනෙ බං දැන් ඔය පරණ කුණු ඇවිස්සුව කියල මේ ප්‍රශ්නෙ විසඳෙනවද :sorry: :sorry:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    indian karayinta ape rata open una kiyanne eka field 1k neme ban okkotama kela wenawa. ekek job 1k aran awama u uge nonawa gennayi. nona samara wita nurse kenek teacher kenek wenda puluwan.

    ow mama adahas kale ilagata kela wenna thiyena thena, mokada medical field ekai thawa samahara ewa tikakui ewata kela wenna kalin owata unge input eka saha ekata ellawena samaja virodhaya gena.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    IT Company wala wurtheeiya samithiwath thienawada? Ara virtusa wage ewa adatath kollanwa ballo wage eliyata danne monawada karanna puluwan wune?
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දේශපාලන කැරි කම. දෙස්පාලුවොන්ට විතරයි වැඩක් තියෙන්නේ. අනිත් එකෙක්ටවත් වැඩක් නෑ.

    Na ban. IT company karayo mata suitable job ekak dunne nethi nisa
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රනිලා ජොබ් ලක්ෂ 10 දෙනවා කියල තියෙන්නේ ඉන්දියාවේ උන්ට නේද එතකොට.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!

    Indian doctors la ewith aduwata beheth dei kiyala bayada? :D