කැල්සියම් ඩිපොසිට් වෙනව කකුලෙ

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    කැල්සියම් ඩිපොසිට් වෙනව කකුලෙ

    එලකිරි වැසියනි, කකුලෙ කැල්සියම් ඩිපොසිට් උනාම (ෆුට් ඇන්ඩ් හීල් බෝන් ස්පර්) මොනාද කරන ට්‍රීට්මන්ට්ස්. මසාජ් කරන ඒව වගේ. මේක කකුලෙ ආවම ඇවිදින්න අමාරුයි. අඩිය තියනකොට ඇනෙනව වගේ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම කිව්වෙ ඔපරේශන් කරන්න කියල. අම්ම දැනට ඉන්සොල් එකක් දානව ශූ එකට දාල. ඒත් ඒක හැමවේලෙම කරන්න බැ. උබල දන්නවන්ම පොඩි උදව්වක් දෙන්න. සින්හල බේත් හරි කමක් නැ. මේක තිබිල හොද කරගත්ත කවුරුත් ඉන්නවද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නෙ නෑ මචන් ඔය ගැන. කිඹුල් මාමගෙන් අහල බලන්න.:)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,207
    13,089
    113
    33
    ෆින්ලන්ඩ්
    Panadure innawa kakul waltama beheth karana weda mahathayek...
    aeyawa gihin hamba wenna..
    Pandura parana pren gihin Panadura board 1a gawin herila aetulata ma yanna ona 5km withara...Postoffice 1a gawing dakunata.. ayemath dakunata, ohoma harila yanna ona...
    hema thanama board gahala tiyanawa harenna ona than wala Sosetha Weda Madura kiyala..
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    machn dockek gawata gihin pennapan. ekkenektama penna epa. sinhala beheth karanna gihin wade ala unoth ewarai. kohomada machn ehema deposit wenne?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    සර්ජරි එක කරපං මචං
    වැඩේ අල වෙන්න දෙන්න එපා
    ඩොක්ටර් කියල තියෙන්නෙ සර්ජරි එක කරන්න කියල තමයි. ඒත් අම්ම ටිකක් බයයි කකුල නිසා විසබීජ එහෙම යයි කියල. ඒකයි මම වෙන ක්‍රමයක් තියනවද කියල බලන්න මේක දැම්මෙ. බොහොම ස්තුති:yes:
    Panadure innawa kakul waltama beheth karana weda mahathayek...
    aeyawa gihin hamba wenna..
    Pandura parana pren gihin Panadura board 1a gawin herila aetulata ma yanna ona 5km withara...Postoffice 1a gawing dakunata.. ayemath dakunata, ohoma harila yanna ona...
    hema thanama board gahala tiyanawa harenna ona than wala Sosetha Weda Madura kiyala..
    බොහොම ස්තුති මචන්.
    machn dockek gawata gihin pennapan. ekkenektama penna epa. sinhala beheth karanna gihin wade ala unoth ewarai. kohomada machn ehema deposit wenne?
    ඒක නම් කියන්න දන්නෙ නැ බන්. මෙන්න මේ වගෙ තමයි බන් වෙන්නෙ. අවිදිනකොටයි හිටගෙන ඉන්නකොටයි අමාරුයි ඇනෙනව වගෙ නිසා.
    375x321_heel_spur.jpg

    බම්ප් කරපු හැමෝටම ස්තුති
     
    Last edited: