God Bless to Sri Lankan IT Industry!

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    I think Admin should Pin this thread and promote this. in the end the IT sector plays a huge role in this elakiri community.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.

    ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth :P

    ehema nattan parata bahinna oone.

    eeth mun sign karai wage..

    habai news eka spread karala minissu danuwath karana eka wadagath.

    Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita :)

    lole lol ban ... SLT unlimited eka cancel karaddith oya wage online petition magulak uda dada hitiya un passe speed wedi una kiyala hari sathuten hitiye
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපිත් වෙනසක් ඉල්ලලා මුන්ට චන්දේ දුන්නානේ... දෑන් තමයි හිතෙන්නේ කොන්දක් නෑති පබයෙක්ගෙයි පන නෑති නපුන්සකයෙක්ගෙයි ආන්ඩුවකට වඩා කොන්දක් තියෙන මහරජා හිටියානම් කියලා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කලින්ම ඔය ගැන අපි කිව්වා මචන්ලා.. තවම උනේ නෑ පටන් ගත්තා විතරයි. එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලා ගත්තෑකී... අද ඊයේ ඉපදුන කොලු පුන්චලා UNP අය්යලා ගැන දන්නේ නෑ.. දැන් තමයි කස්ටියට තේරෙන්නේ.. නැ තවම නෑ. තේරෙයි හැබැයි කල් යයි.. ඒ කාලේ මේව ගැන කියනකොට මරා ගන්න ආවා මතකයි.. රේප් කපාගෙන කුනුහරපෙන් බැනගෙන PM දාගෙන ආව එවුන් අද කොහෙද දන්නේ නෑ....
    හවුලේ කැදත් ඕනේ නෑ කියලා ඉස්සර කිව්වේ කට කහනවාට නෙවෙයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oya online petition gahana bambuwa danwath nawattala wadak wena deyak karanan hondai wage.
    aparade mahansiya. oya kaaledi news ekai meke thiyena bararum karama moda tharka daana ewunta therena widihata spread karanna mahansi unoth eeken apita kattiya ekathu karala handak naganna puluwan oya balloth nobalana online petition ekata wada.

    mata mathakai ElaKiri Gaming server ekatath online petition ekak gahuwa nawaththapan kiyala eerisiya kaarayo wagayak. :lol: api nemei padekata ganan gaththe. me website ekaka huyannak thibba kiyala minissu owa ganan ganne naha.

    anyway meken wade spread wenawanam ithin ekawath kamak na
     
    Last edited:

    අපිත් මූට චන්දෙ දුන්නේ නැහැ. එත් දැන් ඒවා ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඇඟිලි දික්කර කර ඉන්න වෙලාවක් නෙමෙයි මේක.
    නහය ගාවට වතුර ලංවෙලා තියෙද්දී තෝ හින්ද තමා මේ සේරම ගගා බැන බැන ඉන්නේ නැතුව මේක බේරගන්න වැඩක් කරන්ඩ ඕන නේද.

    (ඇත්තටම මට පවුද්ගලිකව මේක උනා කියල ප්‍රශ්නයකුත් නැහැ. අපි උනත් ලාබෙට ඉන්දියන් කාරයෙක් හයර් කරන්නේ නැහැ අපේ එකෙකුට සපෝට් එක දෙනවා මිසක්. නමුත් එහෙම එකෙකුවත් රටේ ඉතුරු වෙන්නේ නැහැ මේ විදිහට ගියහම. අනික මට කොහෙන් ඉන්දියන් ජරාව ඇලජික් පොඩි කාලේ ඉඳන්ම.)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya online petition gahana bambuwa danwath nawattala wadak wena deyak karanan hondai wage.
    aparade mahansiya. oya kaaledi news ekai meke thiyena bararum karama moda tharka daana ewunta therena widihata spread karanna mahansi unoth eeken apita kattiya ekathu karala handak naganna puluwan oya balloth nobalana online petition ekata wada.

    mata mathakai ElaKiri Gaming server ekatath online petition ekak gahuwa nawaththapan kiyala eerisiya kaarayo wagayak. :lol: api nemei padekata ganan gaththe. me website ekaka huyannak thibba kiyala minissu owa ganan ganne naha.

    anyway meken wade spread wenawanam ithin ekawath kamak na
    ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගේම ඇදල පිකට් එකක් ඕර්ගනයිස් කලා නේද සෛ් බුක් එකෙන්......
    එහෙම එකක් වහාම සංවිධානය කරන්න ඕන අනිවා.............

    නැත්තං මේක ගොඩ යනව බොරු.....
    දැක්කනේ අර සුජීව සේනසිංහ කියන පරයා කියල තිබ්බ කතාව......
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් දුන්නේ my3 ට තමයි බන්. දැන් නම් හිතෙනවා ඉල්ලලා ටින්කිරි ගා ගත්තා කියලා.
    2.gif

    ඕකට අපේ පැත්තේ කියන්නේ පුකත් දීලා වෙඩිත් කනවා කියලා මස්සිනේ(ෆිට් එකට කිව්වේ, අව්ලු ගන්න එපා හරිය):yes:
    එනිවේ පැටියා එහෙම නැද්ද අර අළු විහාරෙට කියලා පුකේ ඇරගත්ත?:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගේම ඇදල පිකට් එකක් ඕර්ගනයිස් කලා නේද සෛ් බුක් එකෙන්......
    එහෙම එකක් වහාම සංවිධානය කරන්න ඕන අනිවා.............

    නැත්තං මේක ගොඩ යනව බොරු.....
    දැක්කනේ අර සුජීව සේනසිංහ කියන පරයා කියල තිබ්බ කතාව......

    ඔව් එත් ෂුවර් නැහැ බන් එච්චර කරලත් මුන් ඕක සයින් කරයිද කියල.
    මොකද අරුන් ඉන්නේ නිකන් ලැට් එකට යන්න බෙට්ට තද කරගෙන දුවන් ගිහින් සයින් කොරනවා ගානට වගේ.
    ඔය පොලිට්ක් කාරයෝ එක පරයෙක් වත් අපි ගැන හිතුවේ නෑ එදත්. අදත් එහෙමයි හෙටත් එහෙමයි.
    හැම ආණ්ඩුවම කලේ මේ එලකිරියටත් බාල්දි පෙරලපු එකනේ. ඔකද කොහෙද ජිටි මේ පාර චන්ද ad එකක් වත් දැම්මේ නැහැ මේකේ ලොල්
    ඕව ඉතින් කියවල වැඩක් නැ මුන් එක්ක. මුන් මරාගන්නවා බයියෝ ටෝයියෝ ගාල.
    ඒ අතරේ උන් උන්ගේ වැඩේ කොරගන්නව.
    මේ පාර උඩ බලාගෙන හිටියොත් නං ඉවරෙටම ඉවරයි. එක එකා එක්ක මරාගෙන ගොන් පාට් දාන්න ගියත් අන්තිමට ලැබෙන හුයන්නක් නැහැ කෙල වෙලා යනවා මිසක්
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රටේ මිනිස්සු ගැන හිතපු එකෙක් තමයි තොපි එකතු වෙලා එලව ගත්තේ... මේවා වෙන බන අපි කලින්ම කිව්වා... ඒ උනත් අපිට උඹලට මොලේ දෙන්න බැරි වෙච්ච එකයි දුක....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!
    ඔය පඩත්තර හැත්ත හතර මායිමේ වද්ද ගන්න නරකයි...
    :yes::yes:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.

    ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth :P

    ehema nattan parata bahinna oone.

    eeth mun sign karai wage..

    habai news eka spread karala minissu danuwath karana eka wadagath.

    Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita :)

    pare gihin case daanna wenawa okata, fb walin hariyanne na bn
    uba kiwwa wage okkoma ekatu wela paarata bahinna wenawa, IT ewun organize karanna one, etakota anit ewunut enna one.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රටේ මිනිස්සු ගැන හිතපු එකෙක් තමයි තොපි එකතු වෙලා එලව ගත්තේ... මේවා වෙන බන අපි කලින්ම කිව්වා... ඒ උනත් අපිට උඹලට මොලේ දෙන්න බැරි වෙච්ච එකයි දුක....

    අපිත් කලින් ඉඳන් දැනන් හිටිය තමයි බොල!
    අපි දුන්නේ නැහැ ඕකට!
    ඒ උනාට දැන් ඔය බයිලා ගහන්න කාලයක් නැහැ!
    මොකද එකෙන් කාටවත් උදව්වක් වෙන්නේ නැහැ මේ සිටුවේෂන් එකේදී.

    ටෝයියෝ ජෙප්පෝ බයියෝ ගගා මී හරක් විදිහට බෙදිලා මරාගන්න එක දැන් වත් නවත්තල survive වෙන්ඩ ක්‍රමයක් ගැන Plan කරන එක තමා මචන් ලොකු හෙල්ප් එක. නැත්තන් උබට අපිට නෙමෙයි හැමෝටම සදහටම හොඳට හිටපු කාලේ කාපු කට්ට දහ දොළොස් ගුනේකින් වැඩි වෙනවා ගුනේ. මොකද වලි ඇරගෙන කාලේ කාල වැඩේ උනායින් පස්සේ එපා කියන්ඩ බෑනේ බන්.
    මුන් ගම කෑවා තමා.. එත් දැන් මැරෙන්ඩද
    කාට උනත් කතා කරන්න කට ඇරෙන්නේ තමන්ට කෙල වෙනකොටනේ..
    දැන් ඕක ගෙන්නලා ඊළඟට ඕකෙන් නවතින්නේ නෑනේ. දිගටම කෙලවාගෙන යනවනේ. මුන් ඕක සයින් කරන්න හරි හදිස්සියෙන් ඉන්නේ කට ඇරන් බලාගෙන පෙන විදිහට.. ළඟ ළඟ නමයි ඉස්සරහට