change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.
ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth
ehema nattan parata bahinna oone.
eeth mun sign karai wage..
habai news eka spread karala minissu danuwath karana eka wadagath.
Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita![]()
15000 පඩියට PHD තියෙන උන්.....
![]()

umba shop eke wedata ekek hoya hoya hitiya neda![]()


api nemei padekata ganan gaththe. me website ekaka huyannak thibba kiyala minissu owa ganan ganne naha.කලින්ම ඔය ගැන අපි කිව්වා මචන්ලා.. තවම උනේ නෑ පටන් ගත්තා විතරයි. එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලා ගත්තෑකී... අද ඊයේ ඉපදුන කොලු පුන්චලා UNP අය්යලා ගැන දන්නේ නෑ.. දැන් තමයි කස්ටියට තේරෙන්නේ.. නැ තවම නෑ. තේරෙයි හැබැයි කල් යයි.. ඒ කාලේ මේව ගැන කියනකොට මරා ගන්න ආවා මතකයි.. රේප් කපාගෙන කුනුහරපෙන් බැනගෙන PM දාගෙන ආව එවුන් අද කොහෙද දන්නේ නෑ....
හවුලේ කැදත් ඕනේ නෑ කියලා ඉස්සර කිව්වේ කට කහනවාට නෙවෙයි
ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගේම ඇදල පිකට් එකක් ඕර්ගනයිස් කලා නේද සෛ් බුක් එකෙන්......oya online petition gahana bambuwa danwath nawattala wadak wena deyak karanan hondai wage.
aparade mahansiya. oya kaaledi news ekai meke thiyena bararum karama moda tharka daana ewunta therena widihata spread karanna mahansi unoth eeken apita kattiya ekathu karala handak naganna puluwan oya balloth nobalana online petition ekata wada.
mata mathakai ElaKiri Gaming server ekatath online petition ekak gahuwa nawaththapan kiyala eerisiya kaarayo wagayak.api nemei padekata ganan gaththe. me website ekaka huyannak thibba kiyala minissu owa ganan ganne naha.
anyway meken wade spread wenawanam ithin ekawath kamak na
මාත් දුන්නේ my3 ට තමයි බන්. දැන් නම් හිතෙනවා ඉල්ලලා ටින්කිරි ගා ගත්තා කියලා.![]()


ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගේම ඇදල පිකට් එකක් ඕර්ගනයිස් කලා නේද සෛ් බුක් එකෙන්......
එහෙම එකක් වහාම සංවිධානය කරන්න ඕන අනිවා.............
නැත්තං මේක ගොඩ යනව බොරු.....
දැක්කනේ අර සුජීව සේනසිංහ කියන පරයා කියල තිබ්බ කතාව......
ඔව් එත් ෂුවර් නැහැ බන් එච්චර කරලත් මුන් ඕක සයින් කරයිද කියල.
මොකද අරුන් ඉන්නේ නිකන් ලැට් එකට යන්න බෙට්ට තද කරගෙන දුවන් ගිහින් සයින් කොරනවා ගානට වගේ.
ඔය පොලිට්ක් කාරයෝ එක පරයෙක් වත් අපි ගැන හිතුවේ නෑ එදත්. අදත් එහෙමයි හෙටත් එහෙමයි.
හැම ආණ්ඩුවම කලේ මේ එලකිරියටත් බාල්දි පෙරලපු එකනේ. ඔකද කොහෙද ජිටි මේ පාර චන්ද ad එකක් වත් දැම්මේ නැහැ මේකේ ලොල්
ඕව ඉතින් කියවල වැඩක් නැ මුන් එක්ක. මුන් මරාගන්නවා බයියෝ ටෝයියෝ ගාල.
ඒ අතරේ උන් උන්ගේ වැඩේ කොරගන්නව.
මේ පාර උඩ බලාගෙන හිටියොත් නං ඉවරෙටම ඉවරයි. එක එකා එක්ක මරාගෙන ගොන් පාට් දාන්න ගියත් අන්තිමට ලැබෙන හුයන්නක් නැහැ කෙල වෙලා යනවා මිසක්
change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.
ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth
ehema nattan parata bahinna oone.
eeth mun sign karai wage..
habai news eka spread karala minissu danuwath karana eka wadagath.
Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita![]()
රටේ මිනිස්සු ගැන හිතපු එකෙක් තමයි තොපි එකතු වෙලා එලව ගත්තේ... මේවා වෙන බන අපි කලින්ම කිව්වා... ඒ උනත් අපිට උඹලට මොලේ දෙන්න බැරි වෙච්ච එකයි දුක....