2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    තමිල් පුරුදු වෙමු......
    අරුං ආවාම කතා කරන්නවත්.....
    කෙල්ලන්ටත් උගන්නන්න වෙන්නේ.....
    කාදලක්කු නේරම් ඉල්ලෛයි කියන්න................:dull::dull::dull::angry:

    පොහත්තුක්කු රොඩුම් ඉල්ලාමල් පොහුම්
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපිත් යනව කුකුළණි.....
    හෙට ඉදන් ස්කූල් සර්විස්*2
    හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
    මගෙ පණ යයි වගේ දවල්ට ට්‍රැෆික් එකේ පදින්න ගියාම.....

    assistek hambunei nakiyo?
    haffa... good luck !
    bye aiye tc good night
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපිත් යනව කුකුළණි.....
    හෙට ඉදන් ස්කූල් සර්විස්*2
    හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
    මගෙ පණ යයි වගේ දවල්ට ට්‍රැෆික් එකේ පදින්න ගියාම.....

    සුබ රාත්‍රියක් අයියෙ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැ අක්කි.... එන සතියෙම ඉල්ලනව......... :yes::yes::yes::yes::yes:
    ah ok :)
    අපිත් යනව කුකුළණි.....
    හෙට ඉදන් ස්කූල් සර්විස්*2
    හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
    මගෙ පණ යයි වගේ දවල්ට ට්‍රැෆික් එකේ පදින්න ගියාම.....

    Happa:baffled:
    Good night ayye :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!

    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....:angry::angry:

    අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......

    අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....

    මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
    ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!

    අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
    හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......

    මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!

    කොටස් වෙළඳ පොල
    ගුවන් කටයුතු
    බැංකු වල IT කරන එවුන්

    ඔය රනිලා යන ප්ලේන් එක කඩා වැටීයන්.කඩා වට්ටපන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට ඉදන් නෙවෙයි කුකුලෝහ්....
    හෙට ඉදන් ඩබල්.......

    දැන් පුතා ස්කූල් සර්විස් +හෙට ඉදන් දුව ස්කූල් සර්විස්......
    මම ඉවරයි...දවල්ට තියනව ට්‍රැෆික් එකක්.....පශ්චාත් භාගය ඉරෙන.......

    අපි යනව කුකුළනි...යන ගමන් අහගෙන යන්නේ......

    අවජාතක ගිවිසුම භංගවේවා!!!!!!!!!
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අපිත් යනව කුකුළණි.....
    හෙට ඉදන් ස්කූල් සර්විස්*2
    හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
    මගෙ පණ යයි වගේ දවල්ට ට්‍රැෆික් එකේ පදින්න ගියාම.....

    සුබ රාත්‍රියක් වේවා :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    The Webb Ellis Cup

    මෙන්න මගේ උත්තරය :D


    the_webb_ellis_cup_photo_by_peter_mcintosh__4fd06f850a.JPG