සොහොන;19589381 said:මට පැපොල හදුනා ගිය සතියේ අර සින්දු 5 ඉල්ලන්නේ ඇයි සීට්ටුවක් අදිනවාද

Ah Thilina, illuwe nadda sinduwak

පෙරිය පාම්බු.. ඉද නල්ල සෝන්ග් ඩා...
රොම්බ තැන්ක්ස් ෆෝ රික්කුවෙස්ටිං


තමිල් පුරුදු වෙමු......පෙරිය පාම්බු.. ඉද නල්ල සෝන්ග් ඩා...
රොම්බ තැන්ක්ස් ෆෝ රික්කුවෙස්ටිං




මන් හිතන් හිටියේ මගේ අනිත් සින්දු තුනත් ඉල්ලන්ඩ![]()
පෙරිය පාම්බු.. ඉද නල්ල සෝන්ග් ඩා...
රොම්බ තැන්ක්ස් ෆෝ රික්කුවෙස්ටිං
nikamata ada radio eka dala baluwa.... danakota lassana sinduwak yanawa![]()
" සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා
රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි
සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා "


එල එල මචං.
අපි නම් අගහරුවාදා මේ වෙලාවට අනිවා මෙතන.
අනිවා හැම අගහරුවාදම සෙට්වෙමු මචං![]()
සොහොන;19589381 said:මට පැපොල හදුනා ගිය සතියේ අර සින්දු 5 ඉල්ලන්නේ ඇයි සීට්ටුවක් අදිනවාද


තමිල් පුරුදු වෙමු......
අරුං ආවාම කතා කරන්නවත්.....
කෙල්ලන්ටත් උගන්නන්න වෙන්නේ.....
කාදලක්කු නේරම් ඉල්ලෛයි කියන්න................![]()


නැ අක්කි.... එන සතියෙම ඉල්ලනව.........Ah Thilina, illuwe nadda sinduwak![]()





ඉන්දියන් ශ්රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!
මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....
අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......
අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....
මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!
අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......
මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!


අඩො මම ගිය සතියෙ හිටිය......... කැතයි හොදෙ අපිව එ ටිකට අමතක වුන එහෙනම්............![]()


දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්රියක්
ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල