2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සොහොන;19589381 said:
    මට පැපොල හදුනා ගිය සතියේ අර සින්දු 5 ඉල්ලන්නේ ඇයි සීට්ටුවක් අදිනවාද

    VIP බං ඕව්වා හැමෝටම නෑ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරිය පාම්බු.. ඉද නල්ල සෝන්ග් ඩා... :yes:
    රොම්බ තැන්ක්ස් ෆෝ රික්කුවෙස්ටිං
    :P
    තමිල් පුරුදු වෙමු......
    අරුං ආවාම කතා කරන්නවත්.....
    කෙල්ලන්ටත් උගන්නන්න වෙන්නේ.....
    කාදලක්කු නේරම් ඉල්ලෛයි කියන්න................:dull::dull::dull::angry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    nikamata ada radio eka dala baluwa.... danakota lassana sinduwak yanawa :love:

    "
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා

    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
    තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා "

    :love::love:
     

    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    එල එල මචං.
    අපි නම් අගහරුවාදා මේ වෙලාවට අනිවා මෙතන.
    අනිවා හැම අගහරුවාදම සෙට්වෙමු මචං :yes:

    Ape job eke hatiyata welawa thama machan sure naththe..balamu..puluwa unoth aniwa methana...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19589381 said:
    මට පැපොල හදුනා ගිය සතියේ අර සින්දු 5 ඉල්ලන්නේ ඇයි සීට්ටුවක් අදිනවාද

    :lol:
    තරිඳු අයියා උදේ පාන්දරම කිව්වේ ඒ ගැන.
    ඇහුනේ නැද්ද?:confused:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    තමිල් පුරුදු වෙමු......
    අරුං ආවාම කතා කරන්නවත්.....
    කෙල්ලන්ටත් උගන්නන්න වෙන්නේ.....
    කාදලක්කු නේරම් ඉල්ලෛයි කියන්න................:dull::dull::dull::angry:

    උංගෙ භාෂා 60 + තියනවානේද ? :nerd:
    ඒ ටික ඉගෙනගන්න කලින්ම මැරිලා යයි :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් යනව කුකුළණි.....
    හෙට ඉදන් ස්කූල් සර්විස්*2
    හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
    මගෙ පණ යයි වගේ දවල්ට ට්‍රැෆික් එකේ පදින්න ගියාම.....
     

    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!

    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....:angry::angry:

    අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......

    අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....

    මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
    ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!

    අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
    හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......

    මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!


    Mama inawa aiya..math IT:angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්‍රියක්

    ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල :angry::angry::angry:


    පොනිලටයි පඹසේනටයි අකුලෝලම පල කියලත් කියපිය