තමිල් පුරුදු වෙමු......
අරුං ආවාම කතා කරන්නවත්.....
කෙල්ලන්ටත් උගන්නන්න වෙන්නේ.....
කාදලක්කු නේරම් ඉල්ලෛයි කියන්න................![]()
පොහත්තුක්කු රොඩුම් ඉල්ලාමල් පොහුම්
තමිල් පුරුදු වෙමු......
අරුං ආවාම කතා කරන්නවත්.....
කෙල්ලන්ටත් උගන්නන්න වෙන්නේ.....
කාදලක්කු නේරම් ඉල්ලෛයි කියන්න................![]()
Ape job eke hatiyata welawa thama machan sure naththe..balamu..puluwa unoth aniwa methana...
එලමයි අයියෙ 
අපිත් යනව කුකුළණි.....
හෙට ඉදන් ස්කූල් සර්විස්*2
හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
මගෙ පණ යයි වගේ දවල්ට ට්රැෆික් එකේ පදින්න ගියාම.....
අපිත් යනව කුකුළණි.....
හෙට ඉදන් ස්කූල් සර්විස්*2
හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
මගෙ පණ යයි වගේ දවල්ට ට්රැෆික් එකේ පදින්න ගියාම.....
ah okනැ අක්කි.... එන සතියෙම ඉල්ලනව.........![]()

අපිත් යනව කුකුළණි.....
හෙට ඉදන් ස්කූල් සර්විස්*2
හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
මගෙ පණ යයි වගේ දවල්ට ට්රැෆික් එකේ පදින්න ගියාම.....


ඉන්දියන් ශ්රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!
මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....
අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......
අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....
මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!
අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......
මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!
අපිත් යනව කුකුළණි.....
හෙට ඉදන් ස්කූල් සර්විස්*2
හෙට ඉදන් දෝණි ඉස්කෝලෙ......
මගෙ පණ යයි වගේ දවල්ට ට්රැෆික් එකේ පදින්න ගියාම.....
