2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එක ඔයා යද්දීම දුන්නනෙ.
    තව එකක් ඉල්ලුවානම් හරි :yes:

    ammata siri mage eka dunnada?

    Dasa Piya Gath Kala??

    අයියෝ මට ඔය වගේ කුජීත වැඩමයි වෙන්නෙ :rolleyes::no::no:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    හයියෝ දීල නේන්නං.. කමක් නෑ කමක් නෑ..
    thanx ruka කිව්වට
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Eminem - Not Afraid ගීතය රික්වෙස්ට් කළේ
    එහි ඇති සමස්ථ අර්ථයට ඇති ආශාව නිසාවෙන් බව කාරුණිකව සිහිපත් කරමි. :yes:

    අපහසුතාවක් ඇතිවී නම් සමාව භජනය කරමි :baffled:
    මින් ඉදිරියට එවැනි වදන් ඇති සිංදු ඉල්ලීමෙන් හැකිතාක් වලකිමි.

    ;)