එක ඔයා යද්දීම දුන්නනෙ.
තව එකක් ඉල්ලුවානම් හරි![]()
ammata siri mage eka dunnada?
Dasa Piya Gath Kala??
අයියෝ මට ඔය වගේ කුජීත වැඩමයි වෙන්නෙ


එක ඔයා යද්දීම දුන්නනෙ.
තව එකක් ඉල්ලුවානම් හරි![]()


පරිස්සමින් අයියේ.සුභ රාත්රියක්
පොනිලයි පඹසේනයි මකබෑවේවා
හම්බ වුනේ නෑ ඕයි.......වස්ත්රය!!!!!
තමුසෙ එනවා ඇසිස්ටන් ට...
මම දොර ලොකු කරල හදන්නං........

Eminem - Not Afraid ගීතය රික්වෙස්ට් කළේ
එහි ඇති සමස්ථ අර්ථයට ඇති ආශාව නිසාවෙන් බව කාරුණිකව සිහිපත් කරමි.
අපහසුතාවක් ඇතිවී නම් සමාව භජනය කරමි
මින් ඉදිරියට එවැනි වදන් ඇති සිංදු ඉල්ලීමෙන් හැකිතාක් වලකිමි.

ammata siri mage eka dunnada?
Dasa Piya Gath Kala??
අයියෝ මට ඔය වගේ කුජීත වැඩමයි වෙන්නෙ

ඇයි බන් කොලොන්නවෙ ඉන්න උන්ට හැමදෙම අමතක වෙනවනෙ........
මොකක්ද කොලොන්නාවේ සීන් එක?




Bohoma sthuthiy Tharindu malliye dewani request ekath dunnata![]()

මේ සින්දුව ලස්සනයි.
මිට කලින් අහල නෑ වගේ




බඩජරිකම



ඇයි බන් කොලොන්නවෙ ඉන්න උන්ට හැමදෙම අමතක වෙනවනෙ........![]()
