2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Oya thamay seeyaa:rolleyes::oo:

    දුක නැද්ද තුදු අවරුදු 13 14 අපි වගේ කොල්ලන්ට සීයා කියන්න :sorry:
    ආච්චි දත් නැතුව බත් කන්න ආසයිද :P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අද මගේ සින්දු 5ම දුන්නට ගොඩක් ස්තුතියි :D
    තරිඳු මල්ලී ෂෝ එක හොඳට කරනවා...:yes: දිගටම මෙහෙම කරන්න ලැබේවා !!!

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!

    මම කැපුනා එහෙනම්... මෙහෙට අම්බානක සීතලයි බොලව් :baffled:

    tumblr_mhrpi6mO8c1rwiv0vo1_500.gif


     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දුක නැද්ද තුදු අවරුදු 13 14 අපි වගේ කොල්ලන්ට සීයා කියන්න :sorry:
    ආච්චි දත් නැතුව බත් කන්න ආසයිද :P
    අක්ක එච්චර වයසද බන්.............. :P:P:P:P:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද මගේ සින්දු 5ම දුන්නට ගොඩක් ස්තුතියි :D
    තරිඳු මල්ලී ෂෝ එක හොඳට කරනවා...:yes: දිගටම මෙහෙම කරන්න ලැබේවා !!!

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!

    මම කැපුනා එහෙනම්... මෙහෙට අම්බානක සීතලයි බොලව් :baffled:

    tumblr_mhrpi6mO8c1rwiv0vo1_500.gif



    අඩේ -2 මෙහෙට හිත රිදෙන කතා කියන්න එපා සිතල ගැන :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ තරිදු අයියගෙ ශොව් එක ගැන......
    එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක්................​
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපිත් ගියා ,හැමෝටම සුබ රාත්‍රියක් වේවා !
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපත් කල තරිඳු මිත්‍රයාටත් උදවු කල හැමදෙනාටමත් ත්‍රෙඩ් එකේ රැඳී සිටි සැමටත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක්.​