උඹලා වගේ මොන වැරැද්ද කලත් උඹලා මහින්දට වහල්කම් කරනවා වගේ අපි එකෙක්ටවත් වහල් වෙන්න යන්නේ නෑ. හරිදේට හොඳයි කියනවා. වැරදි දේට වැරදියි කියනවා. ඕනේ නම් බලපන් මම ඒ දවස්වලම රනිල්ට බැනලාත් ත්රෙඩ් දාල ඇති.
mekai machan mama mahindata wahal kamak nam karala nah
mama ek join wela wadi kalak nah but mage prana id ekak thyanawa ekat dennam oney nam balapan mama mahindata kadey gihin thyeda kiyala
e unata mage loku gaurawayak thyanawa yudde iwara karapu ekata
eyama nemei unat e wagey kenek oney me ratata konda kelin thyan rata jathiya wenuwen theranayak ganna
ubala wagey badata kelaweddi vitharak prakramabra ta banina un thamai real wahallu
hithala balapan





