බයියනි Please

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    උඹලා වගේ මොන වැරැද්ද කලත් උඹලා මහින්දට වහල්කම් කරනවා වගේ අපි එකෙක්ටවත් වහල් වෙන්න යන්නේ නෑ. හරිදේට හොඳයි කියනවා. වැරදි දේට වැරදියි කියනවා. ඕනේ නම් බලපන් මම ඒ දවස්වලම රනිල්ට බැනලාත් ත්‍රෙඩ් දාල ඇති.

    mekai machan mama mahindata wahal kamak nam karala nah
    mama ek join wela wadi kalak nah but mage prana id ekak thyanawa ekat dennam oney nam balapan mama mahindata kadey gihin thyeda kiyala
    e unata mage loku gaurawayak thyanawa yudde iwara karapu ekata
    eyama nemei unat e wagey kenek oney me ratata konda kelin thyan rata jathiya wenuwen theranayak ganna
    ubala wagey badata kelaweddi vitharak prakramabra ta banina un thamai real wahallu
    hithala balapan :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    :rofl::rofl::rofl:

    දැන් නම් හොදට පේනවා ආතල් ගන්න හැටි :P:P:angry::angry:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඒ දවස්වල උඹලා විඳපු වේදනා මේ හැසිරෙන විදියෙන්ම පේනවා සහෝ... නැටුවට වැඩක් නෑ. අප්පොච්චි ආයේ එන්නේ නෑ කුකුලොහ්... :rofl::rofl:

    mahinda oney nah ban
    konda kelin thyan rata jathiya wenuwen theeranayak ganna puluwan manussayek chande illuwoth wachenekin hari sup ekak diyan e athi
    mahinda ekka ubata thyana pudgalika tharahawal nisa me ratata dan wela thyana dey penawa neh
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ කල්පනා කොර කොර උන්නෙ කමෙන්ට කරම්දො නොකරම්දො කියල මු මගෙ යාලුවනෙ මූට මොකුත් කියන්ඩ බැ.:yes:

    පට්ට නිදහස හිටoගෙ,අගමැති පොනිල බිලියන 1000ක් හොරා කෑවෙ ඔය වල් බූරු නිදහ නිසා නොවේද??
    මේ පොස්ට් එක දැක්කම මාර සතුටු හිතුන එදා ඉදන් අද වෙනකන් හරි පිල්ලෙ. :):)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mahinda oney nah ban
    konda kelin thyan rata jathiya wenuwen theeranayak ganna puluwan manussayek chande illuwoth wachenekin hari sup ekak diyan e athi
    mahinda ekka ubata thyana pudgalika tharahawal nisa me ratata dan wela thyana dey penawa neh

    ඔව් ඔව්. මහින්ද අපේ අල්ලපු ගෙදර. අපේ ඉඩමෙන් අල්ලලා වට ගහපු එකේ තරහ තියෙන්නේ මට. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ දවස්වල උඹලා විඳපු වේදනා මේ හැසිරෙන විදියෙන්ම පේනවා සහෝ... නැටුවට වැඩක් නෑ. අප්පොච්චි ආයේ එන්නේ නෑ කුකුලොහ්... :rofl::rofl:

    අපිට නම් අප්පොච්චිල එකයි බන් ඉන්නෙ..
    උබට ඉතින් හැමතැනම අප්පොච්චිල නෙ..

    අනික මොන මහින්දද බන් අවුරුදු පහක් යනකන් පුකේ අරිනව..
    ඇරගෙන සද්ද නැතුව හිටපල්ල කෝ..
    thread දාගෙන නහයෙන් අඩන්නෙ

    :lol::lol::lol::lol:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:
    කම්මැලි වෙලාවට එනවා බන් බය්යෝ ටික පොඩ්ඩක් නටවලා ආතල් එකක් ගන්න. :rofl:

    :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අපිට නම් අප්පොච්චිල එකයි බන් ඉන්නෙ..
    උබට ඉතින් හැමතැනම අප්පොච්චිල නෙ..

    අනික මොන මහින්දද බන් අවුරුදු පහක් යනකන් පුකේ අරිනව..
    ඇරගෙන සද්ද නැතුව හිටපල්ල කෝ..
    thread දාගෙන නහයෙන් අඩන්නෙ

    :lol::lol::lol::lol:

    හරි හරි. දැන් මේ ත්‍රෙඩ් එක තවත් බම්ප් නොකර හිටපන්.ඒ ඇති.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    අපිට නම් අප්පොච්චිල එකයි බන් ඉන්නෙ..
    උබට ඉතින් හැමතැනම අප්පොච්චිල නෙ..

    අනික මොන මහින්දද බන් අවුරුදු පහක් යනකන් පුකේ අරිනව..
    ඇරගෙන සද්ද නැතුව හිටපල්ල කෝ..
    thread දාගෙන නහයෙන් අඩන්නෙ

    :lol::lol::lol::lol:

    pau ban munta hodin kiyala diyan
    dan wath hadei :yes:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    mu arehe god bless Sri Lankan industry kiyala thread ekak dala methana byla gahanawa

    lol mona karath ranil maami hoda kolla muuta
    prakramabra tharam salara manussayek nah mulu rateyma ( dan rata yannet normal air plane ekaka lu ) :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි හරි. දැන් මේ ත්‍රෙඩ් එක තවත් බම්ප් නොකර හිටපන්.ඒ ඇති.

    උයාව එහෙම ලේසියෙන් අත අරින්න ? :lol:
    සවාන part II බන්..

    රිදෙයි එපා වෙන්නම.. :rofl::rofl:

    pau ban munta hodin kiyala diyan
    dan wath hadei :yes:

    හදන්න බෑ ඕකගෙ තියෙන්නෙ බලු මොලයක්..
    තේරුම් ගැනීමේ හැකියාව ඉතාම සීමිතයි..
    අවුරුද්දක විතර delay එකක් තියනව..
    තැපෑලෙන් වදින්නෙ..

    2.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි මචන් ඇත්තම කතාව. මහින්ද කියන්නේ නියම නායකත්ව ලක්ෂණ තියෙන පට්ටම නායකයෙක්. 2010 මමත් චන්දෙ දුන්නේ මහින්දට. 2005 support කලෙත් මහින්දට. ඒත් මචන් යුද්දේ දිනුවට පස්සේ මහින්දට මහා රජා කියන්න ගත්තට පස්සේ මහින්ද වෙනම පාරක ගියේ. බල තන්හාවෙන් අන්ද වෙලා.

    ඔක්කොම හොරු ලංකර ගත්තේ. බලය අසාමාන්‍ය ලෙස එක පුලක් වටා කේන්ද්‍ර ගත උනා. මතකද ඒ දවස්වල රාජ්‍ය මාද්‍ය? ගොටාබය? බැසිල්? නාමල්? මුළු රටම පාලනය කලේ ඔය සෙට් එක එකතුවෙලා. ඇමතිලා නිකන් පඹයෝ වගේ වෙලා හිටියේ. ඉතින් මචන් නිකමට හිතහන් මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරලා ආයෙත් චන්දෙ ඉල්ලලා දිනුව නම් අපේ රටට යන කල දසාව? ඒ ගැන හිතලා තමයි බන් එකම විකල්පය වෙච්ච my3 ට චන්දෙ දුන්නේ.
     
    වෙනස සැපද ? :P:P:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උයාව එහෙම ලේසියෙන් අත අරින්න ? :lol:
    සවාන part II බන්..

    රිදෙයි එපා වෙන්නම.. :rofl::rofl:

    හදන්න බෑ ඕකගෙ තියෙන්නෙ බලු මොලයක්..
    තේරුම් ගැනීමේ හැකියාව ඉතාම සීමිතයි..
    අවුරුද්දක විතර delay එකක් තියනව..
    තැපෑලෙන් වදින්නෙ..

    2.gif
    කට වහප් උබත් කියවන්ඩ ගියාම ඔහෙ කියවනව වහ කට, වෙන එකෙක් අල්ලමු මෙක නතර කරමු.:frown:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මෙහෙමයි මචන් ඇත්තම කතාව. මහින්ද කියන්නේ නියම නායකත්ව ලක්ෂණ තියෙන පට්ටම නායකයෙක්. 2010 මමත් චන්දෙ දුන්නේ මහින්දට. 2005 support කලෙත් මහින්දට. ඒත් මචන් යුද්දේ දිනුවට පස්සේ මහින්දට මහා රජා කියන්න ගත්තට පස්සේ මහින්ද වෙනම පාරක ගියේ. බල තන්හාවෙන් අන්ද වෙලා.

    ඔක්කොම හොරු ලංකර ගත්තේ. බලය අසාමාන්‍ය ලෙස එක පුලක් වටා කේන්ද්‍ර ගත උනා. මතකද ඒ දවස්වල රාජ්‍ය මාද්‍ය? ගොටාබය? බැසිල්? නාමල්? මුළු රටම පාලනය කලේ ඔය සෙට් එක එකතුවෙලා. ඇමතිලා නිකන් පඹයෝ වගේ වෙලා හිටියේ. ඉතින් මචන් නිකමට හිතහන් මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරලා ආයෙත් චන්දෙ ඉල්ලලා දිනුව නම් අපේ රටට යන කල දසාව? ඒ ගැන හිතලා තමයි බන් එකම විකල්පය වෙච්ච my3 ට චන්දෙ දුන්නේ.

    gota kiyanne mama kamathi pudgalayek
    basil and namal gana kathawa atta
    e unata eka thybuna wadey mahinda parada karana eka nemei mahindage anduwa wattana eka :yes: