මචන් walkrite එකෙ බලපන්.. උබට මන් කොන්ටැක් ඩිටේල්ස් දාන්නම්.. කෝල් කරල බලපන්..
Head office
#191, Deans Road,Colombo 10.
9+94) 112 694034
(+94) 115 649901
Branch
#105, Kirulapona Avenue, Colombo 05
(+94) 112 512491
(+94) 115 649900

ටවුන් හෝල් එකේ ඔසුසලේ බලපන් මචෝ.... නැත්නම් ඊට එහා පැත්තේ මොකක්ද ලොකු ෆාමසියක් තියෙනවා..... මට නම මතක නෑ.... අන්න එතන බලන්න.....![]()
ඔව් ඊට එහා පැත්තේ තියෙන්නේ සලාකා එකේ union chemists නේද? එකේ බැලුවා 17ක් වගේ ගානක්. ඔසුසැලෙ බලන්න ඕනේ
ඔව් මචන් යූනියන් කෙමිස්ට් තමා..... උන්ගේ එකක් තියෙනවා ඩර්ඩන්ස් එක ඉස්සරහත්..... එතන පොඩ්ඩක් ටෝක් කරලා ගානක් අඩු කරගන්න පුලුවන්....
මම හොස්පිට්ල් එකට මැෂින් එකක් අරන් දුන්නා එතනින් අඩුවට..... 
ටවුන් හෝල් එකේ ඔසුසලේ බලපන් මචෝ.... නැත්නම් ඊට එහා පැත්තේ මොකක්ද ලොකු ෆාමසියක් තියෙනවා..... මට නම මතක නෑ.... අන්න එතන බලන්න.....![]()