Place to purchase a wheelchair?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මචන්ලා කොළඹ අවට normal wheelchair එකක් අඩු ගානට ගන්න පුළුවන් තැනක් දන්නවද?

 

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් walkrite එකෙ බලපන්.. උබට මන් කොන්ටැක් ඩිටේල්ස් දාන්නම්.. කෝල් කරල බලපන්..

    Head office
    #191, Deans Road,Colombo 10.
    9+94) 112 694034
    (+94) 115 649901

    Branch
    #105, Kirulapona Avenue, Colombo 05
    (+94) 112 512491
    (+94) 115 649900
     
    • Like
    Reactions: SeriousGuy

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් walkrite එකෙ බලපන්.. උබට මන් කොන්ටැක් ඩිටේල්ස් දාන්නම්.. කෝල් කරල බලපන්..

    Head office
    #191, Deans Road,Colombo 10.
    9+94) 112 694034
    (+94) 115 649901

    Branch
    #105, Kirulapona Avenue, Colombo 05
    (+94) 112 512491
    (+94) 115 649900

    Thanks.. call කරලා බලන්නම් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටවුන් හෝල් එකේ ඔසුසලේ බලපන් මචෝ.... නැත්නම් ඊට එහා පැත්තේ මොකක්ද ලොකු ෆාමසියක් තියෙනවා..... මට නම මතක නෑ.... අන්න එතන බලන්න..... :yes:
     
    • Like
    Reactions: SeriousGuy

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ටවුන් හෝල් එකේ ඔසුසලේ බලපන් මචෝ.... නැත්නම් ඊට එහා පැත්තේ මොකක්ද ලොකු ෆාමසියක් තියෙනවා..... මට නම මතක නෑ.... අන්න එතන බලන්න..... :yes:

    ඔව් ඊට එහා පැත්තේ තියෙන්නේ සලාකා එකේ union chemists නේද? එකේ බැලුවා 17ක් වගේ ගානක්. ඔසුසැලෙ බලන්න ඕනේ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දෙමටගොඩ පැත්තට යනව නං . . .බේස්ලයින් එකේ දෙමටගොඩ මාකට් එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තියනව කඩයක් ඉස්කෝලෙත් එක්කම විස්තර මොනවත් දන්නෙ නෑ ගිහින්ම තමයි බලන්න වෙන්නෙ
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    9, School Lane, Colombo 3.
    Sri Lanka.
    Tel: +94 11 5553305
    Fax: +94 11 5553308
    Email: [email protected]
    Web:www.lifeservsrilanka.com

    UNIMED MEDICAL SUPPLIERS & MANUFACTURERS (PVT) LTD
    No.24A, Peris Mawatha, Kalubowila,
    Dehiwala, Sri Lanka. (Near Kalubowila Hospital)
    Telephone : +94-11-2764006, 2765769
    Mobile :+94-777-550472 | 077 5743143 | 072 3129287
    FAX: +94-11-2763211
    E-mail: [email protected]
    Website: www.unimed-srilanka.com
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඊට එහා පැත්තේ තියෙන්නේ සලාකා එකේ union chemists නේද? එකේ බැලුවා 17ක් වගේ ගානක්. ඔසුසැලෙ බලන්න ඕනේ

    :yes: :yes: ඔව් මචන් යූනියන් කෙමිස්ට් තමා..... උන්ගේ එකක් තියෙනවා ඩර්ඩන්ස් එක ඉස්සරහත්..... එතන පොඩ්ඩක් ටෝක් කරලා ගානක් අඩු කරගන්න පුලුවන්.... :yes: මම හොස්පිට්ල් එකට මැෂින් එකක් අරන් දුන්නා එතනින් අඩුවට..... :D
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    ටවුන් හෝල් එකේ ඔසුසලේ බලපන් මචෝ.... නැත්නම් ඊට එහා පැත්තේ මොකක්ද ලොකු ෆාමසියක් තියෙනවා..... මට නම මතක නෑ.... අන්න එතන බලන්න..... :yes:

    Union Chemist eka neda. Price nam tikak wadi but good quality products thiyanawa