බලන්න ඔයාලා මේ දේවල් දන්නවද කියලා

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බලන්න ඔයාලා මේ දේවල් දන්නවද කියලා

    අයිස් උඩ race පදිනකොට ටයර් හදන්නේ මෙහෙමලු
    34qAxx7.jpg


    ඕස්ට්‍රේලියා ඉතිහාසයේ වැඩිම විනාස කරපු හෙරොයින් ප්‍රමාණයලු .කිලෝ 1032ක්ලු
    SBKznFY.jpg


    මේක කොහොමද උනේ කියලා හිතා ගන්න පුළුවන්ද
    3uGiaZn.jpg


    කොටියෙක් එක්ක කඹ අදිමුද
    Sk3Ppz3.jpg


    පොඩිම බුලට් එක .50 BMG සහා ලොකුම එක 20MM rifle round
    SQTG1zM.jpg


    මේකනම් ඉතින් දන්නවා ඇතිනේ :D 1992 Jaguar xj220
    QTMCxEe.jpg


    ඔයිල් මාරු කරන්නේ නැතුව සැතපුම් 84000ක් ගිහින් කරගෙන තියෙන දේ බලන්නකෝ :D
    UnovNtc.jpg


    පොලිස් බල්ලා පුහුණු වෙනවලු එල්ලිලා යන්න :D
    LT42rPP.jpg


    කොහොමද පිටරට වෙළඳ දැන්වීම්
    Vj9ts4h.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වසර 350ක් පැරණි අඩි 90ක් උස ඕක් ගසක්.මේක තියෙන්නේ මිසරයේ
    X7YTmU8.jpg


    නිදහස හොයන්න ගිහින් වෙච්ච දේ බලන්නකෝ :D
    7eey5tx.jpg


    මේ ලොව දැනට මිල අධිකම ඩයි වර්ගයලු .එකේ නම Tyrian Purple.මේකේ අවුන්සයක මිල කීයක්ද දන්නවද ? $100,000 ලු
    2yL80C7.jpg


    මෙන්න සබැ ජිවිතේ photoshop අතුරු මුහුණතක්
    7waNEUT.jpg


    මෙයාගේ ජැකට් එකේ සිග්නල් ලයිටුයි බ්‍රේක් ලයිටුයි තියෙන්නේ
    8PHKWKm.jpg


    වම් පැත්තේ තියෙන්නේ මිනිසෙක්ගේ මොලයක් .දකුණු පැත්තේ තියෙන්නේ ඩොල්පින් කෙනෙක්ගේ මොලයක්
    H1QhwyU.jpg


    පිකාසෝ මේක ඇඳලා තියෙන්නේ එයාට වයස 15දිලු
    xwyGBAU.jpg


    Kawasaki J Concept Motorcycle
    cNcxnbl.jpg

    4itmtgb.jpg




    PSphXum.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ මන්ද ඉතින්
    GzYbVND.jpg


    මෙන්න නගර
    jDViBE0.jpg


    අප්පා මොකද්ද මේ වෙලා තියෙන්නේ :D
    zQyFYlT.jpg


    කොහොමද ඉන්දියාවේ ට්‍රැෆික් එක.මුන් මෙහාට අවම කොහොම වෙයි ද :D
    L7DcBbS.jpg


    සිරියාවේ අලෙප්පෝ කියන නගරේ තම මේ.මේ මොනවාද තියෙන්නේ :D එයාලා ස්නයිපර් වරුන්ගෙන් ආරක්ෂා වෙන්නලු මෙහෙම බස් සිරස් අතට හරවල තියෙන්නේ
    7VvjCYT.jpg


    ඩෙන්මාර්ක් සහා ස්වීඩන් අතර තියෙන පාලම කොහොමෙයි
    r2bDQZM.jpg


    බව්වා පනින්නලු හදන්නේ හෙලිකොප්ටරෙකින්
    5i3xTfB.jpg


    මේ රොමේ කෙල්ලෝ ටිකක් සම්ප්‍රදායික ඇඳුම් අන්දගේනලු ඉන්නේ .නිකන් පැදුරු ටිකක් ඉතාගෙන් අවගේ හැබැයි :D
    6H5DhDF.jpg


    ISIS හැත්තෑ විනාශ කරපු පන්සලක්.අවරුදු 2000ත ආසන්නව පරනයිලු
    Exwu0Ob.jpg


    ඇමසන් වල ගොත්රිකලමයෙක්ගේ සුරතලෙක්
    KalpCGI.jpg


    මේ රයිනි සීබ්‍රා පැටියව මඩෙන් ගොඩට ගන්න හැටි බලන්නකෝ
    ou73nt4.jpg


    මෙයා එක්ක හන්ද ෆයිට් එකක් තියමුද
    tCb0vKo.jpg

    x2Tq7rg.jpg


    මේ පිළිමේ ගැනනම් දන්නවා ඇති ඔයාලා
    qcxmCTY.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කොහොමද කෑල්ල :D
    LqmPZap.jpg

    අප්පටසිරි මේ ඉන්නෙත් එයාම තමා.කොහොමද වැඩේ
    very_interesting_photo_13.jpg


    කොහොමද ලාවා නැම්ම
    uzbRRBF.jpg


    මේ කුරුල්ලෙක්ට පෙන විදියාලු ඩුබායි වල මරිනා නගරය
    cfYEN1K.jpg


    F-35 යානයක්
    ckl51Jj.jpg


    කොහොමද බව්වගේ ගම්මා :D. මෙයා මිනිස් ජිවිත දාස් ගානක් බේරාගෙන තියෙනවලු ඇෆ්ගනිස්ථානෙ,බොස්නියාවේ සහ ඉරාකේ බෝම්බ අනතුරු වලින්
    Lwxmhr7.jpg



    සිංහයන්ට උනත් මෙහෙම වෙන්න වෙනවා කියන්නේ ඕකයි
    kLwcihg.jpg


    බලන්න මෙයාලා පන්දා පැටව් බලාගන්න හැටි
    tARHBR5.jpg


    මේක කොහොමද
    Loiy7fH.jpg



    [ස්වයංක්‍රීයව පාරවල් ටික සේදෙනවා කොරියවේනම් /b]
    m3HYa93.jpg


    නේපාලේ මී වදයක් කඩනවා
    JwgWlNY.jpg
     
    • Like
    Reactions: Kalu_Banda

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇෆ්ගනිස්ථානෙ පාසැලක්
    6A2Xkly.jpg



    ලෝකේ ලොකුම තටාකේ
    KxBH1RH.jpg

    TfaTEVE.jpg

    gBc2T5M.jpg

    49dgkj2.jpg


    දුකයි ඉතින්
    79EZ5Mb.jpg



    කොහොමද වලහගේ කකුල
    qpIfztb.jpg



    ඕකා තමයි කියන්නේ පුළුවන් තරම් කන්න කියලා
    YCH1RNq.jpg



    ඔන්න සුළු සුළඟක් එනවා.කොලරාඩෝ වලටයි එන්නේ හොඳේ
    7XXIBEE.jpg