නිධන් ගැන දන්නවද ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    flower%20pots_4bf5695fdf40a.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    LKSඋබ ඉතින් ගෙදරටම වෙලා ඉන්න එකානෙ ජංබු ගහෙන් වැටිච්ච කෙල්ල වගේ, එලියට ගියත් අර හුටු හුටුවෙ නැගලා යන්නෙ හංදි යට විතරයි :D එත්න ගිහිල්ලත් පොඩි කොල්ලො එක්ක ජිල් බෝල ගහලා එනවා මෙලොව රහක් නැ,

    මම ආයෙ කොහෙ හරි යනකොට උබට කියන්නම්. රාවනා ගැන හොදම උනක් තියෙන උන් සෙට් එකක් ඉන්නවා මං ලග :D
    උබත් ඒ පිස්සො ටිකට සෙට් කරන්නම්කො. . මෙටත් බලල ආතල් එකක් ගන්න පුලුවන් පිස්සො පිස්සො සෙට් උනාම. :D

    ගනන් ගන්න එපා මචො, පොඩි කාලෙ තඩි ලෝගො එකක් ඔලුවෙ වැදිලා මිනිහට පොඩ්ඩක් අව්ල් උනා . . පව්..

    :dull::dull::dull::dull::dull::dull::dull:

    කේ සොන්නා කුණුහබ්බ අහල නැ නේ...

    ඔව් බන් රාවනා නං සිරාම රජෙක්...අශෝකල වගේ තමය ලංකාවට හිටපු එක්කෙනෙක් නේ,,,
    බුදුන් මෙලොව පහල වෙන්නත් කලින් මන් හිතන්නේ ලංකාවේ රාක්ෂ කුල ඔක්කොම යට කරගෙන හිටපු කෙනා තමය් රාවනා කියන්නේ..

    මන් වැඩිය ට්‍රිප් එහෙම නං යන්නේ නැහැ බන්...ඔව් එකනං ඇත්ත මාතරම තමය මචන්...
    මාතර මාලබේ..ඔච්චරය්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    වෙද මහත්වරු ගාව මේව නැහැ බන්. මේව තියෙන්නෙ ඔය සබ්ජෙට් එක කරන අයගාව විතරයි. මේව හිදින්න බැරිතරම් අමාරුයි. දන්න අතීතෙ හැටියට හෙනරාජෙ හිදල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවාරයක්. යක්ෂ බූතයත් එහෙමයි. අනිත් ඒවානම් කොහොමද කියලවත් දන්නේ නැහැ.

    තියන අය ඉන්නවා කිපදෙනෙක් ලග විතරයි තියෙන්නේ. තෙල් පහම සුපර්නම් වෙන මොකුත් තටු බටු ඕන නැහැ. පහන් එලිය වැටෙන තැනක ඔය එක බහිරවයෙක් වත් ඉන්නෙ නැහැ. කිසි කරදරයක් නැතිව ගන්න පුළුවන්.

    අයිත් කියන්නෙ මචන්ලා පන්සල් දේපල ඇර අනිත් ඔක්කොම ගනිල්ලා. පුරාවස්තු නිසිතැන්වලට දීල රත්තරන් මැණික් වගේ දේ ගණිල්ලා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Namal BaBy Dislike Dis post :P

    apea geta udath thadi galak thiyenawa,, nidanayak athi kiyala hithenawa,, salakunakuth man dakka, mokakda kiyala mathaka na..
    namal paraya mea patte nidan walata kurumaanan allanawa kiyala aranchiyy
     
    Nov 24, 2014
    789
    64
    0
    බලන්න ගිහිං තියෙනව. ජීපීඑස් නැතුව ගිහිං එක පාරක් අතරමං වුනා. දාගෙන යන මගසලකුනු හොයාගන්න බැරිවෙන සිද්දිය නං ඇත්තක්. දෙපාරක්ම එහෙම එහෙකට මුහුන දුන්න. වයසක මනුස්සයෙක්වනං කවදාවත් දැකල නෑ. එනකොට අවුලක් නෑ. යනකොට එක එක විකාර පෙනුනු අවස්තා තියෙනව. එනකොට කිසිම අවුලක් වෙලා නෑ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mama uba kiyapu ibbo nag dakala na eth samahara ewa dakala thiyanawa, adun bili pooja nathuwa nidan ganna puluwan. metel detractor ekak thibbanag hoda range ekak thiyana. habai prasne thama ehema nidane gaththahama wade clean na . oya nidane barawa inna dishti perethayo ape passe awith apita sapayak wenawa adugane rata hodata nidagannawath denne nathi mattamata ekawa. eken galawennath krama thiyanawa :yes::yes:ex- nidanen gaththuwagen pinkamak kireema ( podi neme hode) nidane wasthuwa loku pirisak athara beda deema( adugane 200-300 wath wenna ona:baffled::baffled:).. mamath kalayak fallow karapu subject ekak passe wada hinda owata bahinna welawak nathi una..:(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    LKSඋබ ඉතින් ගෙදරටම වෙලා ඉන්න එකානෙ ජංබු ගහෙන් වැටිච්ච කෙල්ල වගේ, එලියට ගියත් අර හුටු හුටුවෙ නැගලා යන්නෙ හංදි යට විතරයි :D එත්න ගිහිල්ලත් පොඩි කොල්ලො එක්ක ජිල් බෝල ගහලා එනවා මෙලොව රහක් නැ,

    :rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ape patte nidanayak ganna gihin mulin okkoma wada hariyatama karala bahirawaya ain karalath lu. eth mokak hari awlak nisa bhuthayek ethana idala thiyenawa u nidane ganna giya set ekata attack karala panala. ekekwath marune na. passe e bhuthaya palathama bhithiyata path karamin hitiya.
    mama dawasak palu wellak thiyena hariyaka re 8 ta withara bike eke thaniyema yaddi bike eka miss karala nawathuna. passe ayeth start una gear ekata dala clutch eka deela accelerate kara bike eka adinne na kawru hari passen allala nawaththanawa wage. ohoma tika welawak una ita passe onna adinna gatta mama kadagena awa.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ape patte nidanayak ganna gihin mulin okkoma wada hariyatama karala bahirawaya ain karalath lu. eth mokak hari awlak nisa bhuthayek ethana idala thiyenawa u nidane ganna giya set ekata attack karala panala. ekekwath marune na. passe e bhuthaya palathama bhithiyata path karamin hitiya.
    mama dawasak palu wellak thiyena hariyaka re 8 ta withara bike eke thaniyema yaddi bike eka miss karala nawathuna. passe ayeth start una gear ekata dala clutch eka deela accelerate kara bike eka adinne na kawru hari passen allala nawaththanawa wage. ohoma tika welawak una ita passe onna adinna gatta mama kadagena awa.
    ඔව් ...ඒ හොල්මනක් තමයි...ඌත් බයික් එකේ නැගල උඹේ ගෙදර එන්න ඇති..දැන් උඹේ ඇඳෙත් නිදා ගනියි......බලපං පිටපස්ස....