☣☣ මඤ්ඤං උයන ☣☣ 6

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ජින්ජියා මැයි ලංකාවට එන්න හිටියේ. මම වහාම ඒ ගමන පස්සට දැම්මා. මට මැයි හෙල්ලෙන්නවත් වෙන්නේ නෑ නේහ්. ඒ නිසා ඌ ජූලි වල ලංකාවට ඒවි.. :cool: :cool: :cool:

    ලබන අවුරුද්දේ මං කොහොමහරි යනවා එහෙට. මොන දීපංකරේ හිටියත් මම ප්‍රංශේ එනකොට තෝ ගෙදර හිටු.. නැත්තං මම පාරේ නිදියන්නද? :frown: :frown:
    නෑ එක්කෝ ඕනේ නෑ. උඹ හිටියත් එකයි නැතත් එකයි. අම්මයි තාත්තයි අක්කයි ඉන්නවා නේහ්. රිදෙයි මේකට නම්..

    උඹටත් ඌව අවුස්සගන්නේ නැතුව ඉන්න බෑ.. :baffled:

    busy moko uba, baba hambenna langada ubata? :P :rofl:
    ah ehenam ithin waren ape ammatai thathawai akkai amayai balala palayan :dull: man oni na ne :dull: :(

    hahaha hari hari ban jk.. forum eke mona kiuwath uba dannawane ithin man gena ;) :D

    oiii pera ashmi akki nethuwa palui ban :( saddayak na ban eh genigen :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අංකලුයි ඇන්ටියි ඉන්නවා නේහ්. ඒ නිසා අවුලක් නෑ. එකම ප්‍රශ්නේ මාත් එක්ක රස්තියාදු ගහන්න එකෙක් නැති එක. මොකෝ මං පාරක් තොටක් දන්න එකක් යෑ.. අංකල්ට කියලා බලනවා.. :rofl::rofl::rofl:

    නෑ.. ඔයා වෙනස් වෙලා පැරිස්!!! ඇවිත් ගිය මාසෙට.. මට ඉඳලා වැඩක් න්ඈ. මං ගොයන් තෙල් බොනවා හොඳේ.. :sorry::sorry::sorry:

    ඔව් බං. ආස්මියට කෝල් එකක් දෙන්ඩ ඕනේ. අපේ හාමිනෙත් මතක් කොරා ඊයේද පෙරේදද..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    perooooo !!!! mata isso wade kanna oni oiiiiii :( :(

    මේ වෙලේ නං මාත් පට්ට බඩගින්නේ ඉන්නේ. රෙද්දක් මතක් කරානේහ්.. :growl::growl::growl:
    ඉරිදා ගෝල්ෆේස් ගියා. මයේ ලොකු නෑනාට (වාසනා) ඉස්සෝ වඩේ කන්න ඕනා වෙලා. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ehema thama ai moko :frown: anunge kello ussanada uba hadanne :frown:

    ගෑණියෙක් ගන්න කලින් පිල් කට්ටක් පිරෙන්න සූ කරලා පොටෝ එකක් දාපං :lol:
    උ.වේ.ස. පෙන්නනවා එහෙම නෙමෙයි ඕං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරෝ.....
    වෙන රස්සාවක් හොයා ගන්න වෙයි වගේ බොටයි මටයි දෙන්නට ම.....
    ඉන්දියන් ***ලා ආවාම උන්ට බත් පැකට් එක දීල අපි කරන වැඩ ටික කරව ගන්න පුළුවන්.....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අංකලුයි ඇන්ටියි ඉන්නවා නේහ්. ඒ නිසා අවුලක් නෑ. එකම ප්‍රශ්නේ මාත් එක්ක රස්තියාදු ගහන්න එකෙක් නැති එක. මොකෝ මං පාරක් තොටක් දන්න එකක් යෑ.. අංකල්ට කියලා බලනවා.. :rofl::rofl::rofl:

    නෑ.. ඔයා වෙනස් වෙලා පැරිස්!!! ඇවිත් ගිය මාසෙට.. මට ඉඳලා වැඩක් න්ඈ. මං ගොයන් තෙල් බොනවා හොඳේ.. :sorry::sorry::sorry:

    ඔව් බං. ආස්මියට කෝල් එකක් දෙන්ඩ ඕනේ. අපේ හාමිනෙත් මතක් කොරා ඊයේද පෙරේදද..

    uncle ta ? :lol: :rofl: ow ow kiyala balapan.. jinji ubai ape thathai set una nam maru. aith man oni na :rofl: :rofl:

    oya mawa balanna awe na ne man yanna kalin.. oyath wenas wela pera :( :(

    ube hamine mata viber msg ekak ewala thibba langadi.... ;)
    ow ban eh bathala gediya nethuwa palui :dull: viber wath na ne