☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ගෑණියෙක් ගන්න කලින් පිල් කට්ටක් පිරෙන්න සූ කරලා පොටෝ එකක් දාපං :lol:
උ.වේ.ස. පෙන්නනවා එහෙම නෙමෙයි ඕං

ai ubada HR manager da ubata okkoma karala pennana? :lol: uba dala pennapan issellama :lol:
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ වෙලේ නං මාත් පට්ට බඩගින්නේ ඉන්නේ. රෙද්දක් මතක් කරානේහ්.. :growl::growl::growl:
    ඉරිදා ගෝල්ෆේස් ගියා. මයේ ලොකු නෑනාට (වාසනා) ඉස්සෝ වඩේ කන්න ඕනා වෙලා. ;)

    ow man dekka uba RIO gihin ice cream kala neda man nathuwa :dull:
    boru porondu karaya.. mawa rio aran giye naaaaaaaaaaaa :( :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ.....
    වෙන රස්සාවක් හොයා ගන්න වෙයි වගේ බොටයි මටයි දෙන්නට ම.....
    ඉන්දියන් ***ලා ආවාම උන්ට බත් පැකට් එක දීල අපි කරන වැඩ ටික කරව ගන්න පුළුවන්.....

    :dull:
    මේ ඉන්න උනුත් කක්ක පැත්තේ ඇරලා යන්න බලන් ඉන්නේ. එන උන් ගැන කවර කතාද? (උදාහරණ ක්ලිනික් එක ඇතුලෙන්ම හොයාගන්න පුළුවන්නේහ්)
    එක්කෝ ආන්ඩුව පෙරලන්න ඕනේ.
    නැත්තං අපේ කියලා මොනා හරි පටං ගන්න වෙනවා.. මොනා හරි වික්ක එකෙක් තමා බං අයියේ දින්නේ. මතකද මම අර පොටෝ වල පෙන්නපු ඇට වර්ග ටික. ඔවුවා වැවුවොත් මාර්කට් එකේ ඉල්ලුම කොහොම වේවිද?

    බයිද වේ.. උඹට හිතෙන විදියට අයියේ ඔඛ ගසයිද? ගිවිසුම? :nerd::nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    uncle ta ? :lol: :rofl: ow ow kiyala balapan.. jinji ubai ape thathai set una nam maru. aith man oni na :rofl: :rofl:

    oya mawa balanna awe na ne man yanna kalin.. oyath wenas wela pera :( :(

    ube hamine mata viber msg ekak ewala thibba langadi.... ;)
    ow ban eh bathala gediya nethuwa palui :dull: viber wath na ne



    හබ්බ අහගන්න එපා. එන්න හදනකොට තලපතා පොලවේ ගැසුවා වගේ නිදියං සමයං කියෙවුවේ මමද? මමද මමද?

    කලිනුත් කියලා තියෙනවා. වැඩි බජනේ ඕනේ නෑ. :no:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    පෙරෝ.....
    වෙන රස්සාවක් හොයා ගන්න වෙයි වගේ බොටයි මටයි දෙන්නට ම.....
    ඉන්දියන් ***ලා ආවාම උන්ට බත් පැකට් එක දීල අපි කරන වැඩ ටික කරව ගන්න පුළුවන්.....

    tumblr_md6svvwfsW1qgssgqo6_r1_500.jpg


    :love::love::love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ai ubada HR manager da ubata okkoma karala pennana? :lol: uba dala pennapan issellama :lol:

    රිදිලා සමයං දොඩවනවා.. :lol:
    උඹලයි මගුල් කතා කරන්නේ HR මැනේජර්ද? අමතක උනා.. මේ ☣☣ මඤ්ඤං උයන ☣☣ 6 නේහ්.