stay hungry stay foolish

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :no::no::no: ඌ තමයි හොයාගත්තේ තාක්ෂණය සරල මිනිහට දැනෙන්න ගෙනියන්නේ කොහොමද කියල..ඒකයි වෙනස..ඌ හොද මාකටින් පොරක්...කන්සෙප්ට්ස් එහෙම තිබ්බ පොරක්...:P:P

    ඌ කරේ අනිත් උන් හොයාගත්තු බැරෑරුම් දේවල් සරල නිර්මාණ කරලා සාමාන්‍ය මනුස්සයට දීපු එක :rolleyes::yes:

    :yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    true..don't be fools, if you are hungry, go and have something to eat

    Stay hungry in the sense mean not to eat anything men:P:lol:
    Wot it entails is dat you should be hungry for knowledge:):yes:
    And be foolish means that don't pretend to be a pandith or dat think you know everything:frown:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    :no::no::no: ඌ තමයි හොයාගත්තේ තාක්ෂණය සරල මිනිහට දැනෙන්න ගෙනියන්නේ කොහොමද කියල..ඒකයි වෙනස..ඌ හොද මාකටින් පොරක්...කන්සෙප්ට්ස් එහෙම තිබ්බ පොරක්...:P:P

    ඌ කරේ අනිත් උන් හොයාගත්තු බැරෑරුම් දේවල් සරල නිර්මාණ කරලා සාමාන්‍ය මනුස්සයට දීපු එක :rolleyes::yes:

    මොකක්ද බං සරල. බැක් බටන් එක නැතිව මට නම් පිස්සු වගේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,306
    113
    tracing Geo-location.. ... ...
    මේක තමයි පට්ටම එක..

    Here’s to the crazy ones. The misfits. The rebels. The troublemakers. The round pegs in the square holes.

    The ones who see things differently. They’re not fond of rules. And they have no respect for the status quo. You can quote them, disagree with them, glorify or vilify them.
    About the only thing you can’t do is ignore them. Because they change things. They invent. They imagine. They heal. They explore. They create. They inspire. They push the human race forward.
    Maybe they have to be crazy.
    How else can you stare at an empty canvas and see a work of art? Or sit in silence and hear a song that’s never been written? Or gaze at a red planet and see a laboratory on wheels?
    We make tools for these kinds of people.
    While some see them as the crazy ones, we see genius. Because the people who are crazy enough to think they can change the world, are the ones who do.

    -jobs
     
    • Like
    Reactions: WhiteWalker

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    If-you-born-poor.jpg


    මේක තමයි මගේ නම් fav quote එක
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    If-you-born-poor.jpg


    මේක තමයි මගේ නම් fav quote එක

    Dan machan duppath wela upadina hamooma posathwela marenne nane?:confused:Sirawata duppath wela upadina minissungen keedenaada place ekakata enne?:frown:.Life eke start ekama awl unahama oluwa ussanna godak amaarui ban matanan hitena widihata.:baffled:Hebai ithin poosath wela ipadunaama posath wela marenna tiyena ida hondatama wadiy:yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    බඩගින්නෙ ඉඳල පිස්සෙක් වෙයං කියල බං :P
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Dan machan duppath wela upadina hamooma posathwela marenne nane?:confused:Sirawata duppath wela upadina minissungen keedenaada place ekakata enne?:frown:.Life eke start ekama awl unahama oluwa ussanna godak amaarui ban matanan hitena widihata.:baffled:Hebai ithin poosath wela ipadunaama posath wela marenna tiyena ida hondatama wadiy:yes::yes:

    ඔව් මචන් පෝසත් වෙලා උපදින එවුන්ට පෝසත් විදිහටම මැරෙන්න ලේසි තමයි,,. එත් දුප්පත් වෙලා ඉපදුන එකෙක්ට පෝසත් වෙන්න බැරි නෑ කියල තමයි මම නම් හිතන්නේ.. ගොඩක් මිනිස්සුන්ගේ තියන රිනාත්මක බව තමයි උන්ව දුප්පත් තත්වෙම තියන්නේ.. එක තමයි කියන්නේ එකේ උන්ගේ mistake එකක් කියල.. සමාජයට බැනල වැඩක් නෑ.,

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    capitalists :yes::yes: they think making money is the ultimate goal in life..

    ඉතිං ඒක තමා අල්ටිමට් ගෝල් එක වෙන මොනාද තියෙන ගෝල් ? :rolleyes: :rolleyes:
    සල්ලි නැතුව මොනාද කරන්න පුළුවන් මූ හරි තමා :cool: :cool: