චෛත්‍යය (Help)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    යාලුවනේ, අපේ පන්සලේ පොඩි චෛත්‍යක් හදනවා පිත්තල වලින්. ඉතින් ඒකට පිත්තල ඕන වෙලා තියනවා. මේකට අර කාලතුවක්කු උණ්ඩ කිහිපයක පිත්තල කොපු කිහිපයක් යොදාගන්න තමා යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිත්තල කොපු ගන්න පුළුවන් තැනක් එහෙම දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදවුවක්!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මචන් ඔය පිත්තල වලින් වැඩ කරන අයට දුන්නම හදනව නේ ඕව. නුවර පැත්තේ ඉන්නේ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඇයි මචන් ඔය පිත්තල වලින් වැඩ කරන අයට දුන්නම හදනව නේ ඕව. නුවර පැත්තේ ඉන්නේ

    naa machan, apata free wede karala dena kenek hamba una. but PITHTHALA thamaa naththe. adu mudalakin wede karaganna ona nisayi UNDA KOPU use karanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    army eke inna ayage gewal wala lassanata thiyala thiyenawa. ehema aya hoyagena keeyak hari deela illaganna balanna. chaithayak nisa nikan dennath ida thiyenawa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යාලුවනේ, අපේ පන්සලේ පොඩි චෛත්‍යක් හදනවා පිත්තල වලින්. ඉතින් ඒකට පිත්තල ඕන වෙලා තියනවා. මේකට අර කාලතුවක්කු උණ්ඩ කිහිපයක පිත්තල කොපු කිහිපයක් යොදාගන්න තමා යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිත්තල කොපු ගන්න පුළුවන් තැනක් එහෙම දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදවුවක්!

    ආමි කෑම්ප් එකකින් තමයි උන්ඩ කොපු නම් ගන්න වෙන්නේ