යාලුවනේ, අපේ පන්සලේ පොඩි චෛත්‍යක් හදනවා පිත්තල වලින්. ඉතින් ඒකට පිත්තල ඕන වෙලා තියනවා. මේකට අර කාලතුවක්කු උණ්ඩ කිහිපයක පිත්තල කොපු කිහිපයක් යොදාගන්න තමා යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිත්තල කොපු ගන්න පුළුවන් තැනක් එහෙම දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදවුවක්!