මචන්,
යාලුවෙක්ගෙ අලුතින් ගත්තු වාහනේකට
01.) Reverse Cam
02.) GPS System
03.) Dash Board Cam
මේ ටික හයි කරගන්න ඕනේ බන්. ebay එකෙන් ගෙන්නන එකද හොඳ නැත්නම් ලංකාවෙන් කරගන්න එකද? කොහෙද හොඳ තැන්? කීයක් වගේ යාවිද?
යාලුවෙක්ගෙ අලුතින් ගත්තු වාහනේකට
01.) Reverse Cam
02.) GPS System
03.) Dash Board Cam
මේ ටික හයි කරගන්න ඕනේ බන්. ebay එකෙන් ගෙන්නන එකද හොඳ නැත්නම් ලංකාවෙන් කරගන්න එකද? කොහෙද හොඳ තැන්? කීයක් වගේ යාවිද?

meh yahaluwek kiyana eka man dan dakke 