me daws wala patta senaga.. ambo kittu karanna baha...

naganna bari tharamatama senagada bn?![]()

naginna bari kamak nh mchn maluwe inna amarui place ekak hoyaganna eliye inna wenne![]()

mekale tikak vadi ban, sethalath eka

ගිය සතියේ සිකුරාදා අපි ගියා.රෑ 8 ට නගින්න ගත්තේ.මළුවට යද්දී පාන්දර 3.20 විතර ඇති. බහින්න ගත්තා 3.30 ට.ආපහු වැන් එකට එනකොට උදේ 8 යි. බහිනකොට, නගින පෝලිම තිබුනා ගෙත්තම්පාන ඉදන් බ්ලොක් වෙලා . හැබැයි මේ weekend එකේ එතරම් සෙනග නැති වෙයි. අපි නල්ලතන්නියෙන් නැග්ගේ, බැස්සේ.
ela elaඅපිත් යනව පෙබරවාරි වල..
