☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං මේ නිකං අහන්නේ. එතකොට ත්‍රයිලෝක විජයපත්‍ර වලට මොකද වෙන්නේ???
    අර අපේ ඩිජේ ගමයා අන්න වල්ලපට්ට බිස්නස් එකක් කරනවා. උන්ගේ ඔෆිස් එකට විතරලු පේටන්ට් එක තියෙන්නේ නිතියෙන් වල්ලපට්ට වවන්න..
    යකෝ......
    තොට ත්‍රෛයිලෝක විජය පත්තරේ ද වටින්නේ නැත්තං තොට ඔය හෙට අනිද්දට හම්බෙන්න ඉන්න පොඩි එකාට අනාගතයක් ද වටින්නේ......:angry::angry:

    හද දිහාට ඇගිල්ල දික් කලාම ඇගිල්ල දිහා ම බලන උන්මයි මේකේ ඉන්නේ....
    තොපි සසගයෙහි යෙදියව්....වල් හැත්ත!:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බැනුමක් අහනකොට දැනෙන සනීපේ... :lol:
    මං නරක දෙයක්ද ඇහුවේ බං අයියේ.. දුම්කොල වලට වඩා ත්‍රෛයිලෝකේ කොච්චර ගුණද? කොච්ර ඉෆෙක්ටිව් ද?
    :dull:
    විහිලුවට නෙමෙයි කීවේ යනවා කියලා. ලොවෙත් යනවා මේ බූත රටෙං තොලොන්ජි වෙලා. දුක සේ සැප විදීන්න ඇමරිකාවට හරි ඩුබායි වලට හරි..
    නොයා ඉන්න ඕනා නම් උඹ වරෙං අයියේ දේශපාලනේට.. :dull: එච්චරයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැනුමක් අහනකොට දැනෙන සනීපේ... :lol:
    මං නරක දෙයක්ද ඇහුවේ බං අයියේ.. දුම්කොල වලට වඩා ත්‍රෛයිලෝකේ කොච්චර ගුණද? කොච්ර ඉෆෙක්ටිව් ද?
    :dull:
    විහිලුවට නෙමෙයි කීවේ යනවා කියලා. ලොවෙත් යනවා මේ බූත රටෙං තොලොන්ජි වෙලා. දුක සේ සැප විදීන්න ඇමරිකාවට හරි ඩුබායි වලට හරි..
    නොයා ඉන්න ඕනා නම් උඹ වරෙං අයියේ දේශපාලනේට.. :dull: එච්චරයි..
    මගේ *කේ එක පලුවක් අච්චාරු දාල කාපියව් අනික් පලුව බැදල කාපියව්!!!!:angry::angry::angry:
    මම එන්නේ නෑ ඔය හුයන්නේ පක්ෂ දේශපාලනේට!!!:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ *කේ එක පලුවක් අච්චාරු දාල කාපියව් අනික් පලුව බැදල කාපියව්!!!!:angry::angry::angry:
    මම එන්නේ නෑ ඔය හුයන්නේ පක්ෂ දේශපාලනේට!!!:angry::angry::angry:

    :baffled:
    කිඹුල් මාංශ අනුභවයෙන් වැලකී සිටිමි. අනිත් එක කලුම කලුයි නේහ්.. :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං මේ නිකං අහන්නේ. එතකොට ත්‍රයිලෝක විජයපත්‍ර වලට මොකද වෙන්නේ???

    මතකද
    1.gif

    [FONT=&quot]අනිත් අය දුම් බොන්නේ මොකටද කියලා මම දන්නේ නෑ ඒත් මම දුම් බොන්නේ ආතල් එකක් ගන්න හිතාගෙන නම් නෙවේ. ඒක දැන් මගේ ජීවිතේම කොටසක් . සතියකට සැරයක් පටන් ගත්ත දුම් වැටිය මගේ ජීවිතේට ගොඩාක් ලං උනා . දැන් දවසකට 5/6 වගේ [/FONT]

    [FONT=&quot]දුම් වැටිය හරිම පුදුමයි එයා විනාඩි කීපයකට මාව මේ ලෝකේ තනිකරලන්න සමත් වෙනවා . කාගෙන් වත් කරදරයක් නැතිව , මම හැමදාම ඉන්න කැමති තරම් නිහඩවම මොහොතකට මට ඉන්න ලැබෙනවා දවසෙම වින්ද කරදර දුක් මේ හැම දෙයක්ම . ඒ ඉවතට යන දුම් රැල්ලත් එක්ක පාකරලා යවන්න මට වැඩි අමාරුවක් නෑ . හරිම සුන්දර නිදහස් හැඟීම් පෙලක්ම මට මගේ ඇස්දෙක අද්දර මවාගන්න පුලුවන් බොහෝම ලේසියෙන් .ඇත්තටම හිත සන්සුන් කරගන්න මට තියන හොඳම ක්‍රමයක් තමයි දුම් බීම කීවොත් මම වැරදි නෑ ! [/FONT]

    [FONT=&quot]භාවනා කරලා හිත සන්සුන් කරගන්න මට කවදාවත් බෑ සමහරවිට මම පවුකාරයෙක් නිසා වෙන්න ඇති . ඉතිං මගේ භාවනාව තමයි දුම් වැටිය .මගේ හිත නිවන්නේ දුම් වැටිය . [/FONT]

    [FONT=&quot]මේ ඉවර වෙන දුම් වැටියත් එක්ක මගේ ජීවිතෙත් ටිකෙන් ටික ඉවර වෙනවා නේද ? එහෙමත් මට හිතෙනවා . ඒත් මම හොඳටම දන්නවා දුක හිතේ තියාගෙන පිච්චුනත් සිගරට් එකෙන් ජීවිතේ පිචිචුවත් ඒදෙක අතර වැඩි වෙනසක් නැති බව . කොහොමත් අපි හැමදාම ඉන්නේ නෑ නේ ..[/FONT]

    [FONT=&quot]ජීවිතේ පලමුවෙනි වතාවට මම සිගරට් එකක් දල්වපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඇත්තටම ඉස්කෝලේ එක දවසක් මමත් යාලුවෝ එක්ක සිගරට් බිවුවා නුහුරු ගතියක් දැනුනත් මම එදා සිගරට් එකම ඉවර කරා ...පන්තියේ වාඩි උනාට පස්සේ වහලේ යකඩ බාල්ක මගේ ඔලුවට පාත් වෙනවා වගේ මට පෙනුනා ..පැය ගානක් ගියා මට සාමානය තත්වෙට එන්න ..ඒ පලමු මතකය .........එදයින් පටන්ගත් දුම් වැටිය අද දක්වාම මාත් එක්ක ඇවිත් ..[/FONT]

    [FONT=&quot]ඉතින් දුම් වැටියේ ![/FONT]

    [FONT=&quot]නුඹෙන් සමුගැනීමක් ..[/FONT]
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot]සිතනු බෑ මට දිනක කිසියම්[/FONT]

    [FONT=&quot]දුම් වැටිය නුඹ මෙමට [/FONT]

    [FONT=&quot]කිසිදු දිනකදි දුකක් දී නැත [/FONT]

    [FONT=&quot]ආව නැත නුඹ බලෙන් මාවෙත ![/FONT]

    [FONT=&quot]මමයි ආවේ සෙමෙන් නුඹ වෙත ![/FONT]

    [FONT=&quot] නුඹ මගේ ලඟට බලෙන් ආවේ නැත . නුඹ ලඟට පැමිනියේ මමයි ! ඉතින් නුඹට එරෙහිව නැගෙන සියලු චෝදනා වලින් නුඹ නිදහස් ..[/FONT]

    උපුටාගැනීමකි - හිස් අහස
    http://hisahasa.blogspot.com/2010/12/blog-post_29.html
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තවත් වසර තුනකට පසු දිනක්.......,
    කොණ්ඩය හොදටම වැවී ඇති නිසා කපා ගැනීමට හංදියට යා යුතුය, ඉස්සර 150ට කපපු කොන්ඩය ඉන්දියාවෙන් පැමිණි සුරේෂ් මල්ලි දැන් 60ට කපා දෙයි. හන්දියේ ඉස්සර කපපු රංජි අයියා දැන් සැලෝන් එක වසා ගෙදරට වෙලා බලාගත්තු අත බලාගෙන සිටින බව සියල්ලෝ කතා වෙයි. රංජි අයියට බම්බු ගහගන්න කියා අපි සියල්ලෝම දැන් සුරේෂ්ගෙන් කොණ්ඩය කපා ගනී.
    කොණ්ඩය කපාගෙන වාහනේට තෙල් ටිකක් ගහගන්න පිරවුම්හලට යා යුතුය. දැන් පිරවුම් හලේ එක සිංහල මල්ලි කෙනෙක්වත් නැත පිරවුම්හලේ වැඩ කරන දහ පහළොස් දෙනාම ඉන්දියන් මල්ලිලාය. මාසෙන් මාසය ඔවුන්ගේ මුහුණු වෙනස් වෙයි. අලුත් මුහුණු එයි. මල්ලිලා කිහිපදෙනෙක්ම අපේ නංගිලා කසාද බැදගෙන දරුවෝ හදා මෙහිම රැදී සිටියි. ඔවුන් අතේ ලංකාවේ හැදුනුම්පත්ද ඇත.
    තෙලුත් ගහගෙන එමින් ගමන් රෑට කන්නට කොත්තුවක් ගන්නට ගියෙමි. ඉස්සර හිනාවෙලා කොහොමද අසා කොත්තු දාන මල්ලි දැන් කඩේ නැත,කඩේ වැඩ කරන්නේ ඉන්දියන් මල්ලිලා හය හත් දෙනෙකි. මේ හන්දියේ පමණක් නොව සියලු හන්දි වල හොටෙල් වල,සයිවර් කඩ වල කොත්තු දමන්නේ ඉන්දියන් මල්ලිලාය.
    කොත්තුවත් රැගෙන එමින් ගමන් අම්මා ෆාමසියෙන් බෙහෙත් වගයක් රැගෙන එන ලෙස පැවසු බව මතක් විය. හන්දියේ ෆාමසියේ වැඩ කරන්නේද ඉන්දියන් මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙකි. ඔවුන් දෙදෙනාත්,ඔවුන්ගේ දරුවෙකුත් අම්මා තාත්තා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුත් දැන් පදිංචිව සිටින්නේ මෙහිය.
    ඔහුගේ තාත්තා දැන් හංදියේ පාසලේ මුරකරුය,අයියා කෙනෙක් ටයිල් අල්ලන බාස් කෙනෙකි. ඔහුගේ මව ගෙදරක සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියි,
    බෙහෙත් ටිකත් රැගෙන ගෙදර එන්නට පිටත් විය,අහෝ එක්වරම රෝදයක පැච් එකක් යෑම නිසා රෝදය මාරු කරගැනීමට අසළ තිබු ගරාජයට යාමට සිදුවිය, ගරාජයේද දැන් වැඩ කරන්නේ හොදට සිංහල කතා කළ හැකි ඉංදියන් මල්ලිලා කිහිපදෙනෙකි කෙසේ හෝ ටයරයත් මාරු කරගෙන ගෙදර ඒමට පිටත් විය.
    ටික දුරක් එන විට පාරේ වේගයෙන් ආ ත්‍රී රෝද රථයක් මගේ වාහනයේ ගැටිණි. එයින් බැස්සේ රැවුල වවාගත් ඉන්දියානු චන්ඩි අයියා කෙනෙකි.
    ''කොහෙද ඕයි යන්නේ තමුෂෙ...කියමින් මට සද්දයක් දමමින් ත්‍රිවිලයෙන් බැසගත්තේය. ඔහුගේ කෑ ගැහිල්ලට තවත් ත්‍රිවිලර් රියදුරෝ කිහිපදෙනෙක් මා වට කරගත්තේය. ඔවුන් අතරත් අදුනන මුහුණක් නොවිය,සියල්ලෝම ඉන්දියානුවන් වූහ. ඔවුන්ගෙන් ගැලවීමට මට කිසිදු අවස්තාවක් නොවිය අවසානයේදී මගේ රටේදී මං පිට මිනිහෙක් මෙන් වෙන රටකින් ආ උන්ගෙන් ගුටිකා නිවසට පැමිණෙන්නට සිදුවිය.
    නිවසට ආ මා සිදුවූ දේ නිවැසියෝට කියා පුටුවේ වාඩිවීය
    එවෙලෙහි ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය වෙමින් තිබුණි.
    ''මිට වසර තුනකට පෙර ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට බදුන් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අත්සන් කළ ''සීපා ගිවිසුම'' ගැන ඉන්දියානු අගමැත නරේන්ද්‍රසිංග් මෝඩි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිට,අගමැතිට සහ ආණ්ඩුවට සුභ පැතුම් පණිවිඩයක් ඒවා තිබෙනවා...එය විදේශ අමාත්‍ය.............''
    ළග තිබු දුරස්ථපාලකයෙන් රූපවාහිනිය නිවා දැමු මා නොකා නොබීම නින්දට ගියේය.විටින් විට පාරේ කෑකෝ ගසමින් මෝටර් බයිසිකල් වල එහෙ මෙහෙ යන ඉන්දියානු තරුණයන්ගේ හඩ මට ඇසෙයි.මා තදින් ඇස් පියා ගත්තෙමි.
    ඔව් මමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි !!
    (කාලෙකට කලින්)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම මේ පෙරේදා කරන්න දෙයක් නැතිකමට සහ කියවන්න බ්ලොගක් නැතිකමට ( අපේ පොල්වත්ත මාමාට තගක් දාලා අම්බලන්ගොඩ කතාවක් ලියවගෙන කියවලා ඉවර වෙලා) සඳරුවගේ බ්ලොග උඩට පහලට කියෙවුවා. හොඳම කථාව හෙවුවා.. ඌ ලිව හොඳම කථාව මට නම් කොලනි කාරයෝ..

    පළවෙනිස්ථානය කොලනි කාරයන්ට දෙද්දි.. දෙවනි ස්ථානයත් මම දෙන්නේ ලක්ෂ පනහක සුවඳ ට. ඒක 100%ක් සත්‍ය කතාවක්.. :yes:
    තුන් වෙනි ස්ථානයක් හිතා ගන්න බෑ. සඳරුට ගොඩක් උන් බැන්නා ඇයි මගේ ඡන්දේ මහින්දටම දෙන්නේ කියන පෝස්ට් එකට. ඌ කිසිම එකෙක්ට කඩේ යන එකෙක්වත් දේශපාලනේ කරන එකෙක්වත් නෙමෙයි. උගේ මුලු ලෝකෙම උගේ අම්මයි නංගියි නැති උන තාත්තයි. උගේ පැත්තේන් ඒ කථාව 100%ක් සාධාරනයි. ඌ තරම් නැති උනත් අධිආරක්ෂිත කලාපේ බෝම්බ වලට කීප පාරම් මැදි වෙච්චි පොඩි එකෙක් මම.. :dull::dull::dull:
     
    මගේ පන නුඹද ?

    ඔන්න මචං තුන්වෙනි ස්ථානය....
    මේක කියෙව්වේ දැන්...අවංකෙන්ම ඇහෙන් කඳුළු පැන්නා:dull:

    මං ඊයෙ ඉඳන් ආයේ හිස් අහස මුල ඉඳන් කියවන්න ගත්තා බං:yes:.....

    හිස් අහසට සම කරන්න බ්ලොග් එකක් මට තාම හම්බෙලා නෑ බං :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ පන නුඹද ?

    ඔන්න මචං තුන්වෙනි ස්ථානය....
    මේක කියෙව්වේ දැන්...අවංකෙන්ම ඇහෙන් කඳුළු පැන්නා:dull:

    මං ඊයෙ ඉඳන් ආයේ හිස් අහස මුල ඉඳන් කියවන්න ගත්තා බං:yes:.....

    හිස් අහසට සම කරන්න බ්ලොග් එකක් මට තාම හම්බෙලා නෑ බං :no:

    :(:(
    ඇයි බං මේක මතක් කරේ දැං???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ කිව්වේ? :eek::eek:

    ඕක මට බොක්කටම වැදුන බං...:dull:
    මට නංගි කෙනෙක් නැති හන්ද වෙන්න ඇති:yes:

    මට නංගි කෙනෙක් ඉන්න නිසා මම ආසා නෑ ඔය කථාව කියවන්න. උගෙත් තාත්තා නෑ. මගෙත් තාත්තා නෑ.. :( :( :(

    මට හිතේ දුකක් නෑ හැබැයි සඳරුවා ගැන. ඌට මම කරන්න පුළුවන් උපරිමෙන් උදවු කරා. :) :) :)
    හිස් අහස වගේ බ්ලොගක් ලියවෙන්නේ නෑ. ලියලත් නෑ.
    යාං හෑල්ලත් මේ වගේ. කියවපං. සුරංගයා ලියනවා ලෙසටම. සඳරු ලියන විදිය එක විදියක්. උගේ ස්ටයිල් එක තව විදියක්.
    අනිත් එක අම්බලන්ගොඩ කතා. අපේ පොල්වත්ත අයියාගේ බ්ලොග් එක. ඒකත් පට්ට බ්ලොග් එක. සුපිරි කතා ටිකක් තියෙනවා.. :yes: :yes: :yes: