බාර් පර්මිට් එකක් ගමු...
epa epa api gaththoth ekath paadui apima bila..........
බාර් පර්මිට් එකක් ගමු...
යකෝ......මං මේ නිකං අහන්නේ. එතකොට ත්‍රයිලෝක විජයපත්‍ර වලට මොකද වෙන්නේ???
අර අපේ ඩිජේ ගමයා අන්න වල්ලපට්ට බිස්නස් එකක් කරනවා. උන්ගේ ඔෆිස් එකට විතරලු පේටන්ට් එක තියෙන්නේ නිතියෙන් වල්ලපට්ට වවන්න..




යකෝ......
තොට ත්‍රෛයිලෝක විජය පත්තරේ ද වටින්නේ නැත්තං තොට ඔය හෙට අනිද්දට හම්බෙන්න ඉන්න පොඩි එකාට අනාගතයක් ද වටින්නේ......
හද දිහාට ඇගිල්ල දික් කලාම ඇගිල්ල දිහා ම බලන උන්මයි මේකේ ඉන්නේ....
තොපි සසගයෙහි යෙදියව්....වල් හැත්ත!![]()


එච්චරයි..epa epa api gaththoth ekath paadui apima bila..........

දැ.නෑ. ද.නැ. ඇ.නෑ. කී.නෑ.
කොහොමද පහල ඇමතිල්ල..![]()
මගේ *කේ එක පලුවක් අච්චාරු දාල කාපියව් අනික් පලුව බැදල කාපියව්!!!!බැනුමක් අහනකොට දැනෙන සනීපේ...
මං නරක දෙයක්ද ඇහුවේ බං අයියේ.. දුම්කොල වලට වඩා ත්රෛයිලෝකේ කොච්චර ගුණද? කොච්ර ඉෆෙක්ටිව් ද?
විහිලුවට නෙමෙයි කීවේ යනවා කියලා. ලොවෙත් යනවා මේ බූත රටෙං තොලොන්ජි වෙලා. දුක සේ සැප විදීන්න ඇමරිකාවට හරි ඩුබායි වලට හරි..
නොයා ඉන්න ඕනා නම් උඹ වරෙං අයියේ දේශපාලනේට..එච්චරයි..






මගේ *කේ එක පලුවක් අච්චාරු දාල කාපියව් අනික් පලුව බැදල කාපියව්!!!!
මම එන්නේ නෑ ඔය හුයන්නේ පක්ෂ දේශපාලනේට!!!![]()


මං මේ නිකං අහන්නේ. එතකොට ත්‍රයිලෝක විජයපත්‍ර වලට මොකද වෙන්නේ???
[FONT="]අනිත් අය දුම් බොන්නේ මොකටද කියලා මම දන්නේ නෑ ඒත් මම දුම් බොන්නේ ආතල් එකක් ගන්න හිතාගෙන නම් නෙවේ. ඒක දැන් මගේ ජීවිතේම කොටසක් . සතියකට සැරයක් පටන් ගත්ත දුම් වැටිය මගේ ජීවිතේට ගොඩාක් ලං උනා . දැන් දවසකට 5/6 වගේ [/FONT]
[FONT="]දුම් වැටිය හරිම පුදුමයි එයා විනාඩි කීපයකට මාව මේ ලෝකේ තනිකරලන්න සමත් වෙනවා . කාගෙන් වත් කරදරයක් නැතිව , මම හැමදාම ඉන්න කැමති තරම් නිහඩවම මොහොතකට මට ඉන්න ලැබෙනවා දවසෙම වින්ද කරදර දුක් මේ හැම දෙයක්ම . ඒ ඉවතට යන දුම් රැල්ලත් එක්ක පාකරලා යවන්න මට වැඩි අමාරුවක් නෑ . හරිම සුන්දර නිදහස් හැඟීම් පෙලක්ම මට මගේ ඇස්දෙක අද්දර මවාගන්න පුලුවන් බොහෝම ලේසියෙන් .ඇත්තටම හිත සන්සුන් කරගන්න මට තියන හොඳම ක්‍රමයක් තමයි දුම් බීම කීවොත් මම වැරදි නෑ ! [/FONT]
[FONT="]භාවනා කරලා හිත සන්සුන් කරගන්න මට කවදාවත් බෑ සමහරවිට මම පවුකාරයෙක් නිසා වෙන්න ඇති . ඉතිං මගේ භාවනාව තමයි දුම් වැටිය .මගේ හිත නිවන්නේ දුම් වැටිය . [/FONT]
[FONT="]මේ ඉවර වෙන දුම් වැටියත් එක්ක මගේ ජීවිතෙත් ටිකෙන් ටික ඉවර වෙනවා නේද ? එහෙමත් මට හිතෙනවා . ඒත් මම හොඳටම දන්නවා දුක හිතේ තියාගෙන පිච්චුනත් සිගරට් එකෙන් ජීවිතේ පිචිචුවත් ඒදෙක අතර වැඩි වෙනසක් නැති බව . කොහොමත් අපි හැමදාම ඉන්නේ නෑ නේ ..[/FONT]
[FONT="]ජීවිතේ පලමුවෙනි වතාවට මම සිගරට් එකක් දල්වපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඇත්තටම ඉස්කෝලේ එක දවසක් මමත් යාලුවෝ එක්ක සිගරට් බිවුවා නුහුරු ගතියක් දැනුනත් මම එදා සිගරට් එකම ඉවර කරා ...පන්තියේ වාඩි උනාට පස්සේ වහලේ යකඩ බාල්ක මගේ ඔලුවට පාත් වෙනවා වගේ මට පෙනුනා ..පැය ගානක් ගියා මට සාමානය තත්වෙට එන්න ..ඒ පලමු මතකය .........එදයින් පටන්ගත් දුම් වැටිය අද දක්වාම මාත් එක්ක ඇවිත් ..[/FONT]
[FONT="]ඉතින් දුම් වැටියේ ![/FONT]
[FONT="]නුඹෙන් සමුගැනීමක් ..[/FONT]
[FONT="].[/FONT]
[FONT="]සිතනු බෑ මට දිනක කිසියම්[/FONT]
[FONT="]දුම් වැටිය නුඹ මෙමට [/FONT]
[FONT="]කිසිදු දිනකදි දුකක් දී නැත [/FONT]
[FONT="]ආව නැත නුඹ බලෙන් මාවෙත ![/FONT]
[FONT="]මමයි ආවේ සෙමෙන් නුඹ වෙත ![/FONT]
[FONT="] නුඹ මගේ ලඟට බලෙන් ආවේ නැත . නුඹ ලඟට පැමිනියේ මමයි ! ඉතින් නුඹට එරෙහිව නැගෙන සියලු චෝදනා වලින් නුඹ නිදහස් ..[/FONT]




මම මේ පෙරේදා කරන්න දෙයක් නැතිකමට සහ කියවන්න බ්ලොගක් නැතිකමට ( අපේ පොල්වත්ත මාමාට තගක් දාලා අම්බලන්ගොඩ කතාවක් ලියවගෙන කියවලා ඉවර වෙලා) සඳරුවගේ බ්ලොග උඩට පහලට කියෙවුවා. හොඳම කථාව හෙවුවා.. ඌ ලිව හොඳම කථාව මට නම් කොලනි කාරයෝ..
පළවෙනිස්ථානය කොලනි කාරයන්ට දෙද්දි.. දෙවනි ස්ථානයත් මම දෙන්නේ ලක්ෂ පනහක සුවඳ ට. ඒක 100%ක් සත්‍ය කතාවක්..
තුන් වෙනි ස්ථානයක් හිතා ගන්න බෑ. සඳරුට ගොඩක් උන් බැන්නා ඇයි මගේ ඡන්දේ මහින්දටම දෙන්නේ කියන පෝස්ට් එකට. ඌ කිසිම එකෙක්ට කඩේ යන එකෙක්වත් දේශපාලනේ කරන එකෙක්වත් නෙමෙයි. උගේ මුලු ලෝකෙම උගේ අම්මයි නංගියි නැති උන තාත්තයි. උගේ පැත්තේන් ඒ කථාව 100%ක් සාධාරනයි. ඌ තරම් නැති උනත් අධිආරක්ෂිත කලාපේ බෝම්බ වලට කීප පාරම් මැදි වෙච්චි පොඩි එකෙක් මම..![]()

..... 
මගේ පන නුඹද ?
ඔන්න මචං තුන්වෙනි ස්ථානය....
මේක කියෙව්වේ දැන්...අවංකෙන්ම ඇහෙන් කඳුළු පැන්නා
මං ඊයෙ ඉඳන් ආයේ හිස් අහස මුල ඉඳන් කියවන්න ගත්තා බං.....
හිස් අහසට සම කරන්න බ්ලොග් එකක් මට තාම හම්බෙලා නෑ බං![]()


ඇයි බං මේක මතක් කරේ දැං???



ඒ කිව්වේ?
ඕක මට බොක්කටම වැදුන බං...![]()
මට නංගි කෙනෙක් නැති හන්ද වෙන්න ඇති


