CEPA & IT Jobs

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජාතික ආරක්ෂාවට, රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වන ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව හඬ නගන, හන්දි ගානේ ගිනි මද්දහනේ උද්ඝෝෂණය කරන පෙත්සම් අත්සන් කරන එවුන් අට පාස් ජාතිවාදී ගොඩේ බයියන් ලෙසත්, තමන්ට බඩේ පහර වදින විට පමණක් අයිස් කෝපියක් බොන ගමන් ඔන්ලයින් පෙටිෂන් අත්සන් කරමින් ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා අහිමිවන තම රැකියා බේරාගැනීමට යනවුන් උගත් බුද්ධිමත් ජනතාව ලෙසත් හැඳින්වේ.
    12507478_10208037184345416_3445827155589238558_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    from facebook

    යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ කීප දෙනෙක් ඊයේ පෙරේදා ඉඳන් හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ දඟලනවා දැක්කා. මං නං කියන්නේ මේ වැඩේ හොඳයි. පුළුවන් තරම් ඉන්දියාවෙන් මෙහෙට අයි.ටී. කට්ටිය ගේන්න ඕන. මම නම් ෆුල් සපෝට් මේ වැඩේට.ඔව්. ඔව්.
    අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දෙමළ බෙදුම්වාදය තර්ජනයක් කියලා අවබෝධ වෙන්න නම් කොළඹ බස් වල බෝම්බ පිපිරෙන්න ඕන. බස් වල බෝම්බ පිපිරෙන්නෙ නැතිනම් කියන්නේ "කොටි ප්‍රශ්නෙ දැන් ඉවරයි. දෙමළ බෙදුම්වාදෙ කතාව විමල් වීරවංශගෙ බොරු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කතාවක්' කියලා. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරලා බෙදුම්වාදෙට පාර කපන එක පංචේන්ද්‍රියෙන් එකකටවත් ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑනෙ.
    අන්න ඒ වගේ තව අවුරුද්දකින් දෙකකින් ඉන්දියන් කාරයෝ කොළඹ පාරවල් වල, බස්වල, කඩපිල් වල ඉන්නවා ඇස් ගෙඩි වලින්ම දැකලා චක්ඛු විඥාණයට ප්‍රත්‍යක්ෂ වුනාම තමයි අපේ මිනිස්සුන්ට ඉන්දියන් ව්‍යාප්තවාදය මොකක්ද කියලා අවබෝධ වෙන්නෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    again from facebook

    "වැඩවසම් බයියන්ගේ මරා හොරා එපා" අරක මේක කිය කිය යහපාලනේ ගේන්න දත කෑ අයි.ටී. ක්ෂේත්‍රයේ කීප දෙනෙක් දැන් "සීපා එපා" පින්තූරෙ ප්‍රොෆයිල් පික්චර් එකට එක දාගෙන "අපි හරි දේට හරි කියන්වා. ඒ වගේම වැරදි දේ විවේචනය කරනවා" වගේ කතා කියල තිබ්බා. ඒකෙන් ඒ උදවිය අදහස් කරලා තිබ්බේ "යහපාලනේ හොඳයි. හැබැයි මේක විතරක් නරකයි" කියන එක වෙන්න ඕන.
    යහපාලනේ ගේන්න ඉන්දියාව අමාරුවෙන් මීය කැඩුවෙ අත ලෙව කන්න නෙවෙයි. ඒ කියන්නේ මේක "ඒක (යහපාලනේ) හොඳයි, මේක (සීපා) නරකයි" වගේ කතාවක් නෙවෙයි ආයිබොවන්ඩ. "ඒක ගෙනාවේ, මේක කරන්න" තමයි. නැතුව වෙන කෙහෙල්මලක් කරන්න නෙවෙයි. ඒක නිසා දැන්වත් ගොන් කතා නොකියා හිටියොත් හොඳයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා

    kathawa 100% hari...
    bt me welawe owa adala wadak nane bn.
    kattiya ekathu wela ekata ka gahanwa misak :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machanla mama oya paksha walata kade yana ekek nemei!!
    Eth kawruhari mata kiyanawada ohoma ekak genawa kiyanna evidence tiyenawada?Media wala okagana hariyatama kiyala tiyenawada??Ohoma ekak karanna issella anduwa janamatha wichaaracayak karanna ona neda??:frown:
    :confused:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    bump රනිල්ට කඩේ ගිය IT අනාතයො
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machanla mama oya paksha walata kade yana ekek nemei!!
    Eth kawruhari mata kiyanawada ohoma ekak genawa kiyanna evidence tiyenawada?Media wala okagana hariyatama kiyala tiyenawada??Ohoma ekak karanna issella anduwa janamatha wichaaracayak karanna ona neda??:frown:
    :confused:

    Press conference -

    https://www.facebook.com/newsfirst.english/videos/1036542233072701/?pnref=story

    mona agreement eka gahuwath India ekka epa...un apita unge wahana ganna kiyala bala karanwa..eka accept kala...dan unta mehe jobs hoyalath denna yanwa...IT field eke Salary scale eka nikn ma upset wenawa meka sign kaloth...IT companies ei eth ape unwa ganie thuttu deke padiyata.....

    mage yaluwek ennawa abu dhabi wala .....QS karana un dirham10 000 ta wada karana kota IT degree tiyana allapu rate un dirham 2 000 site wala wada lu helpers la widiayta.... aiyooo ape hodata tibba IT industry eka
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සමහර අවස්ථාවල දේශපාලනයේදී ‘සංකේත‘ ඉතා වැදගත් වෙයි. සිරිසේන ජනාධිපතිවරණ වේදිකාවේ ඇදපු ‘මෝදි සූට් එක‘ එවැනි සංකේතයකි. මහින්දගේ සාටකයත් එවැනිම සංකේතයකි. සිරිසේනගේ මෝදි සූට් එක ගැන ප්‍රශ්න කරන විට යහපාලනවාදී උබුජනතාව එදා ඇහුවේ ඇදුමක් අල්ලාගෙන බොරුවට කෑ ගහන්නේ ඇයිද යන්නය. සීපා ගිවිසුමත් එක්ක ඒ සංකේතවල වැදගත්කම අද පැහැදිලි වී ඇත.

    ~from a web comment~
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ratey bahutharayak epa kiyana deyak ai ape palakayo athsan karanna hadanne ? mey ayata wadagath ratey janathawada ehema naththam indiyawada ?
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ශ්‍රී;19599645 said:
    ratey bahutharayak epa kiyana deyak ai ape palakayo athsan karanna hadanne ? mey ayata wadagath ratey janathawada ehema naththam indiyawada ?

    mekata janamatha wichaaranayak genna ona:yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ශ්‍රී;19599645 said:
    ratey bahutharayak epa kiyana deyak ai ape palakayo athsan karanna hadanne ? mey ayata wadagath ratey janathawada ehema naththam indiyawada ?

    උඹල වගේ බබාල හිටපු නිසා තමයි සිරා වගේ එකෙක් රජ උනේ.
    සිරා මෝඩි ඇඳුම ඇන්දෙ, RAW එක full strength දාල මහින්ද එලවන්න වැඩ කරේ නිකන් කියලද උඹ හිතන්නෙ?

    උතුරෙ වෙන්නෙ මොනවද කියල උඹල දන්නවද?

    අළුත් ව්‍යවස්තාවක් ගේන්නෙ කාගෙ අවශ්‍යතාවට කියලද හිතන්නෙ?

    රාධිකා කුමාරස්වාමි ව්‍යවස්ථාදායක සභාවෙ මොනවද කරන්නෙ?

    පාක්‍යසොත්ති සරවනමුත්තු අළුත් ව්‍යවස්තාදායක මණ්ඩලේ මොනවද කරන්නෙ?

    ටිකක් අවධියෙන් හිටපියව්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ශ්‍රී;19599697 said:
    ow :yes: indiyawe ona epaakam ishta denna neweine api me rajaya balayata path kare.

    ekane ban:yes::angry:
    yako MR hitiyanan giwisum gahanne chinath ekka.unnan awlakna.Eth indian karayo ajuthai.....:yes:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    හස ලකුණ, හද ලකුණ කරගත්, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.