Car Price help??

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ගන්න උලව්වක් පෙබරවාරි වලට කලින් ගනින්.....
    අතිශය විශ්වාස කටයුතු ආරංචියක් ආවා පෙබරවාරි වල විතර වාහන ගනන් ඩබල් වෙන කතාවක්!

    UNP ආණ්ඩුවක් එනකන් වාහන ගන්න බලන් හිටපු එවුන්ට හොඳ වැඩේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    ඩිංග ඩිගා..
    එලකිරි...... හු.. හූ... එලමකිරි... :lol::lol::lol:

    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    රවන්න එපා යකෝ.. කලින් ආන්ඩුවේ තකතිරු ක්‍රියාකලාපය නිසා පොඩි වාහන ලෙල්ලටම බස්සලා කරපු බුරු වැඩෙන් සෑහෙන්න අගතියට පත් වෙච්චි එකෙක් යකෝ මම. තාම ඒ මාර්කට් එක හැදුනේ නෑ.. :angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රවන්න එපා යකෝ.. කලින් ආන්ඩුවේ තකතිරු ක්‍රියාකලාපය නිසා පොඩි වාහන ලෙල්ලටම බස්සලා කරපු බුරු වැඩෙන් සෑහෙන්න අගතියට පත් වෙච්චි එකෙක් යකෝ මම. තාම ඒ මාර්කට් එක හැදුනේ නෑ.. :angry:
    :sorry:
    මොකක්ද වාහනේ???
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    oka hena ganan bn lanakwe thiyenne kiyada balahanko issella :baffled: man me lagadi ekak dakkka kiribathgodadi :rolleyes::love:
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    හදිස්සි වෙන්නැතුව ඩිංගක් ඉවසල හිටහන්කො. වොක්ස්වාගන් එකක්ම ගනින්. දැන් කොම්පැනිය පටන් අරගෙනලු තියෙන්නෙ. :lol::lol::lol::lol:

    මම දැක්ක ඉක්මන් එකේ එකක් තිබුන 16M වලට :):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හදිස්සි වෙන්නැතුව ඩිංගක් ඉවසල හිටහන්කො. වොක්ස්වාගන් එකක්ම ගනින්. දැන් කොම්පැනිය පටන් අරගෙනලු තියෙන්නෙ. :lol::lol::lol::lol:

    මම දැක්ක ඉක්මන් එකේ එකක් තිබුන 16M වලට :):)
    කෝකද තිබ්බේ?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පිටකොටුවේ මල්වත්ත පාරේ කඩේක තිබ්බා 3500/=කට.....ඊලඟ දවසේ බලද්දි විකිණිලා කියහන්කෝ.......:sorry:

    41Hz4dX7U-L.jpg



    අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිව්වලු......:P
    බම්ප් මචන්......:cool:

    :lol: :lol: