☣☣ මඤ්ඤං උයන ☣☣ 6

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
kola kolaya? :rolleyes: dagena lee iranawa ethi

117cjd2.jpg
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං කුකුලනි කිකිලියනී..
    අද දවස හොද දවසකි. මක් නිසාද යත්.. නාකි සෙරෙප්පුවා අද දවසටම මේ පලාතේ එන්නේ නැතිය..
    කෙතරම් නිදහස් ප්‍රීතිමත් දවසක්ද මේ...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මගේ යාළුවා නැවතිලා උන්න ගෙදර ආ......න්ටිගේ නම, මිසිස් පෙරේරා නෙමේය. එයා මිසිස් පෙරෙයිරාය. උන්නේ බම්බලපිටියේය. ගෙදර තට්ටු දෙකය. අපේ හිතවතා වැඩ කොලේ එයාර් ලංකා එකේය. පයිලට් කෙනෙක් නම් නෙමෙයිය. ෆලයින්ග් ඉස්ටුවඩ්ය. මූ මේ ගෙදර බෝඩ් වෙලා උන්නේ, උගේ කෑල්ලත් ෆලයින් ඉස්ටුවඩර්ස් කෙනෙක් නිසාය.​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    thama badu bahala na neda
    dehi ekakwathgahamu
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගුඩ් මෝර්නිං කුකුලනි කිකිලියනී..
    අද දවස හොද දවසකි. මක් නිසාද යත්.. නාකි සෙරෙප්පුවා අද දවසටම මේ පලාතේ එන්නේ නැතිය..
    කෙතරම් නිදහස් ප්‍රීතිමත් දවසක්ද මේ...

    kawda ban naki serappuwa......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි දැන් අරහෙං මෙහෙන් හරි එනවා.....
    ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියනවා ඉන්දියන් කාරයන්ට මෙහේ රස්සා කරන්න ගිවිසුමක් ගැසීම ගැන. මේක මුලින්ම එන්නේ තොරතුරු තාක්ෂනය පැත්තට.

    අපේ මොටා ගේ ක්ෂේත්‍රය මේක. මේ වෙලාවෙ ටොම් හිටිය නම් අපි ගෙනියන මේ පොදු සතුරාට විර්දුධ සටනට ඒක හොද මුවහතක් වේවි.

    ටොම් සහෝදරයා. මේ මගේ රට කියල හිතමු....ආයේ එන්න කියල කරන බොහොම ළබැදි ඉල්ලීමක් මේක.............

    අපි නැත්තං වෙන කවුද?
    මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙද?
    මේ සටන නැත්තං වෙන මොන සටන ද?
     
    :dull:
     
    yojawana tharaye sthira karanawa:yes::yes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ගුඩ් මෝර්නිං කුකුලනි කිකිලියනී..
    අද දවස හොද දවසකි. මක් නිසාද යත්.. නාකි සෙරෙප්පුවා අද දවසටම මේ පලාතේ එන්නේ නැතිය..
    කෙතරම් නිදහස් ප්‍රීතිමත් දවසක්ද මේ...

    ow muh maha pandara mawa negiteuwa "nangi kandyan ge number eka ewapanko " kiyala. :dull: