EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....

    මොකද වෙන්නේ ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔව් බන් වැඩ ටිකක් වැඩියි
    මේ දවස් වල එක එක රෙද්දවල් ගොඩක් ගැන හොයනවා :nerd::nerd::nerd::nerd:

    මොකද උයා රෙදි ගැන ඔච්චර හොයන්නෙ. චීත්ත සීන් එකක් වත්ද?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මොකද උයා රෙදි ගැන ඔච්චර හොයන්නෙ. චීත්ත සීන් එකක් වත්ද?
    :lol::lol::lol::lol:
    චි චි චීත්ත සීන් නෑ මන් ළඟ


    ahh monawa genada hoyanne ban:P
    Electronic සහ Python neural networks ගැන
    Mac එකට X-code බානවා මේ 4GB තියෙනවා :baffled::baffled::baffled::baffled:
    ඔපිස් එකෙ ඉන්න වෙලාවේ ඕක බාගණන් එපයි
    අපේ ලොක්කනම් කියල තියෙන්නේ අලුත් අලුත් දේවල් හොයන්න කියල :lol::lol::lol::lol: