uba langa nedda?![]()
ow yeuwa.. yako ara lk inna teddya gen ahapan muh mawa pandara negitnawaden ninda yanné na oi
![]()
ඇල් කේ එකා ඇරෙන්න වෙන තැන් වලත් ටෙඩියෝ ඉන්නවද?
uba langa nedda?![]()
ow yeuwa.. yako ara lk inna teddya gen ahapan muh mawa pandara negitnawaden ninda yanné na oi
![]()
ඇල් කේ එකා ඇරෙන්න වෙන තැන් වලත් ටෙඩියෝ ඉන්නවද?


ubath ithin magulak katha karanawa
ane teddya ewapanko heta malli athe ara tipi Tip ekka![]()



ජින්ජිට ටිපි යවන්න වෙන එකක් නෑ මේ පාර!!!
මට ටෙඩීලෑඅහ යන්න වෙන්නේ නෑ අද බං![]()
අපි දැන් අරහෙං මෙහෙන් හරි එනවා.....
ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියනවා ඉන්දියන් කාරයන්ට මෙහේ රස්සා කරන්න ගිවිසුමක් ගැසීම ගැන. මේක මුලින්ම එන්නේ තොරතුරු තාක්ෂනය පැත්තට.
අපේ මොටා ගේ ක්ෂේත්‍රය මේක. මේ වෙලාවෙ ටොම් හිටිය නම් අපි ගෙනියන මේ පොදු සතුරාට විර්දුධ සටනට ඒක හොද මුවහතක් වේවි.
ටොම් සහෝදරයා. මේ මගේ රට කියල හිතමු....ආයේ එන්න කියල කරන බොහොම ළබැදි ඉල්ලීමක් මේක.............
අපි නැත්තං වෙන කවුද?
මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙද?
මේ සටන නැත්තං වෙන මොන සටන ද?


lula nathi uyanata perera @#$
hitapan henli ayyataa kiyala dennam jambu

ප්‍රදීපාගාර කියන්නේ බොහොම අපුරු සංචාරක ආකර්ෂන නිමිත්තක්. ඒවායින් දෙවිනුවර ප්‍රදීපාගාරය කියන්නේ අපේ රටේ ලස්සනම ලස්සන ප්‍රදීපාගාර වලින් එකක්. දකුණු ආසියාවේ උසම ප්‍රදීපාගාරය. සංචාරක කර්මාන්තය කියන්නේ අපේ රටට හොඳ ආදායම් මාර්ගයක්. ඒ නිසා හරි විදියට විදේශීය සංචාරකයන්ගෙන් මුදලක් ලබාගෙන ප්‍රදීපාගාරය නැරඹිමට අවස්ථාව ලබාදෙන එක ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒක බොහොම හොඳ වැඩක්. හොඳ ආදායම් මාර්ගයක්. ඒත් ඇයි විදේශිය සංචාරකයන්ට එක හැන්දකිනුත් දේශීය සංචාරකයන්ට තවත් හැන්දකිනුත් බෙදන්නේ? දේශිය සංචාර්කයන්ට තමන් උපන් රටේ ලස්සන බලන්න අවස්ථාව නැද්ද? ලංකාව වටේ ප්‍රදීපාගාර ගැන විස්ථර හොයමින් යන කාලේ ඕක උඩට නැගගන්න විඳපු දුක දන්නේ මම විතරයි. මේ තොරතුරු හෙලිකිරීම ගැන HIRU CIA කන්ඩායමටත් Hiru News කන්ඩායමටත් මාගේ කෘතවේදීත්වය.
ඇඟිල්ල දික් කරන්න එපා යකෝව්.. බැනපං..
..... 
කාට බනින්නද බං.... වැටත් නියරත් ගොයම් කා නම්.....
දැන් නම් කළමකිරිල ඉන්නේ.....
එක්කෝ අපි ඍජුව දේශපාලනේ කරන්න බහින්න ඕන......නැත්නම් තොලොංචිවෙලා යන්න ඕන....
අතන මෙතන ඉඳන් කෑගැහුවට උන්ට ගානක්වත් නෑ![]()

කියපං ඉතිං අර අර අර හාදයට බහින්න කියාලා
තොලොන්චි වෙන්න කලින් කුඩා රාවණා, මහා රාවණා ලයිට් හවුස් දෙකට යන්න ඕනේ..
...
hiකියපං ඉතිං අර අර අර හාදයට බහින්න කියාලා
තොලොන්චි වෙන්න කලින් කුඩා රාවණා, මහා රාවණා ලයිට් හවුස් දෙකට යන්න ඕනේ..


එහෙම එකෙක් දෙන්නෙක් බැහැල බෑ බං...
මං හිතන්නේ දැන් ජවිපෙ බලයට ගේන්න කාලේ හරි වගේ![]()


ඔය කොයි එකත් එකයි බං. කෙරෝලක ඉඳං මකලා හදන්න වෙන්නේ. කොයි එකා බලේට ආවත් එකයි. අනික උඹ කියන විදියට කඩේට ගිහිල්ලා පාං ගෙඩියක් ගන්නවා වගේ ජවිපේ ගේන්න පුළුවන් නේහ්???![]()

