මේ ත්රෙඩ් එක , ආප්ප සහ ජොතිශ්ය අනාවැකි තමා ආන්ඩු පෙරලීමේ මුල![]()


![]()
එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. සැප්තෙම්බර් 20 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Commet ටිකක්. Copy - Paste හරි කරන්න.
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- ✔න්
- 18Ⅹ
- කුංජ නාදේ...!!!
පුලුවන් නම් මේ මනුස්සය කියන්න දේ ටිකක් අහපල්ලා.මෙන්න Video එක
ජය වේවා...!!!
Ane bayyo, nikan awasthawadiyek wenna epa. Katawath nawenne nathuwa, hari deta hari kiyapan. Waradi de ta waradiy kiyapan.BABABABABAMP
mama hithuwe mu sirawatama yahapalaneta chande deepu ela kollek kiyala 