☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුනිටියෙ ඉදල එක හූවයි මේ ඉසව්වට :dull:

    මං දන්නවා. ඒත් ඒක මාත් එක්ක යුනිටියට යන අපේ කොම්පැනියේ ලොක්කට මම කොහොම කියන්නද? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ane deiyane man kagewath nemei onna kiuwa.. :baffled: man thama ape ammagei thathagei baba :rofl:

    පොඩි ළමයිගෙ හීන බිදින්න එපා පැරිසො මේ වගේ..
    මේක දැක්කම පොඩි ළමයාගෙ
    හිත රිදෙයි. අඩයි .. සමයං කියවයි..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පොඩි ළමයිගෙ හීන බිදින්න එපා පැරිසො මේ වගේ..
    මේක දැක්කම පොඩි ළමයාගෙ
    හිත රිදෙයි. අඩයි .. සමයං කියවයි..

    ubata perera innawane ban mokatada paris gana wada wenne? :baffled::D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එහෙනම් අද සිට එයා එක්කම මැසේජ් කරගන්න එකයි ඇත්තේ.. :dull:
    මම වයිබර් මැසේජ් නොකරමි තිට..
    අනේ.. මං ඒ වගේ යුරෝ සත පනහේ වැඩ කරන්නේ නෑ ඕයි..

    ha :dull: oya kiuwata man dannawane uba hemadama udeta parissssssssss gagena msg ekak ewanawa kiyala :P ;)

    meh ubalage amma hadala dunna halmesso beduma iwarai oi :dull: :(
    aith awama aunty ta kiyala ekak hadaganna oni, eka rasai ban :dull: :(
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඒක් පුල්දෝමාරි ස්ටෝරි එකේ දැන් රෝස මලේ නියම අයිති කාරයා කව්ද?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අඩෝ කවුද අර හිටංගේ මාශ් අප් එක බැලුවේ හිනා ගිහින් පන ගියා ඕයි:lol::lol::lol::lol::lol: