කවුරු හරි උදව් කරන්නකො
මං multiplayer ගහලම නැ![]()
අඩේ මටත් හොයාගන්න ඕන බං ගේම් එක..
කලින් සීඩී එකක් තිබ්බා ඒක හොයාගන්න නෑ..
කොම් එකෙන් අයින් කරලා දැම්මා ගේම් එක එපා වෙලා..
ලංකාවෙ හොර හැත්තනේ බං ඉන්නෙ..
ටොරන්ට් එකේ තියෙන එක ගිගා හයයි ගාණක්..
මට මතකයි ගිගා දෙකයි ගාණක ගේම් එකක් ඒ කාලෙ දාලා තිබ්බා කවුරුහරි..
ලක්මාල් කුමාරයගෙන් අහල බලන්න ඕන..
http://cyber-ceylon.blogspot.com/2011/12/call-of-duty-4-v1617-patch.html
කවුරු හරි උදව් කරන්නකො
මං multiplayer ගහලම නැ![]()

HTML:http://cyber-ceylon.blogspot.com/2011/12/call-of-duty-4-v1617-patch.html

පැච් එක විතරනේ බං.. මං මේ ගේම් එක හොයන්නෙ..
mata epa wuna bn dongle net connection enh thiyenne apita game eka host karanna bah


