☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ha :dull: oya kiuwata man dannawane uba hemadama udeta parissssssssss gagena msg ekak ewanawa kiyala :P ;)

    meh ubalage amma hadala dunna halmesso beduma iwarai oi :dull: :(
    aith awama aunty ta kiyala ekak hadaganna oni, eka rasai ban :dull: :(

    සඳුනගේ මල්ලි ඔහේ ෆ්ලයිට් එකක් කරන දවසට අවමය දවස් 04ක් කලින් කියපං.
    හාල්මැස්සෝ අවුවේ වේලන්න ඕනේ. ඒකට දවස් යනවා. හදලා ඌ අතේ එවන්නම්. පාර්සල් 03ක්. උඹට එකයි. උඹලෑ අම්මට සහ මගේ ෆිට් එක බොලෑ තාත්තාට එකයි. අක්කට එකයි.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර තනියම එකෙක් පෝස්ට් වගයක් දාලා තිබුනා. කවුරු හරි ඌව කොට් කරපංකෝ බං. ඌ හෙන පවු ඕයි..
    රිදෙයි.. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ එකෙක්ට ගත්ත ඇමතුමක් වැරදිල වෙන එලකිරි එකෙක්ට ගියා කියහන්කො. පොර බය වෙලා අහපි ඇයි මොකක්ද හදිසිය කියල, මාත් වැරදීමක් නොවිච්ච විදිහට කතා කරල නෝණ්ඩි නොවී ෂේප් එකේ තිබ්බා. පොර ඒ වෙලාවෙ අස්ථාන ගත වෙලා හිටියෙ. දැන් ත්‍රෙඩ් එකට ඇවිත්... වස නෝණ්ඩිය යකෝ
     
    Last edited: