☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එලකිරි එකේ එකෙක්ට ගත්ත ඇමතුමක් වැරදිල එලකිරි එකෙක්ට ගියා කියහන්කො. පොර බය වෙලා අහපි ඇයි මොකක්ද හදිසිය කියල, මාත් වැරදීමක් නොවිච්ච විදිහට කතා කරල නෝණ්ඩි නොවී ෂේප් එකේ තිබ්බා. පොර ඒ වෙලාවෙ අස්ථාන ගත වෙලා හිටියෙ. දැන් ත්‍රෙඩ් එකට ඇවිත්... වස නෝණ්ඩිය යකෝ
    :rofl:හොද වැඩේ තොට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:හොද වැඩේ තොට

    නැහැ බන්.. හදිසියකට ගත්තෙ.. මූ හලෝ කියල ටික වෙලාවක් යනකනුත් මට මීටර් නැහැ. පස්සේ ෂේප් එකේ මීටරේ මාරු කරා..:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි දැන් අරහෙං මෙහෙන් හරි එනවා.....
    ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියනවා ඉන්දියන් කාරයන්ට මෙහේ රස්සා කරන්න ගිවිසුමක් ගැසීම ගැන. මේක මුලින්ම එන්නේ තොරතුරු තාක්ෂනය පැත්තට.

    අපේ මොටා ගේ ක්ෂේත්‍රය මේක. මේ වෙලාවෙ ටොම් හිටිය නම් අපි ගෙනියන මේ පොදු සතුරාට විර්දුධ සටනට ඒක හොද මුවහතක් වේවි.

    ටොම් සහෝදරයා. මේ මගේ රට කියල හිතමු....ආයේ එන්න කියල කරන බොහොම ළබැදි ඉල්ලීමක් මේක.............

    අපි නැත්තං වෙන කවුද?
    මේ වෙලාවෙ නැත්තං වෙන මොන වෙලාවෙද?
    මේ සටන නැත්තං වෙන මොන සටන ද?

    මම මේ දැක්කමයි ලොකු අකුරෙන් කොටනවා...;)
    කෝ අර ඇමසියා ගේ ත්‍රෙඩ් එක.. ඊයේ කොටලා ගිහින්, අද බැලුවම මකලානේ...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි එකේ එකෙක් මට කෝල් එකක් දුන්නා කියපංකෝ පොඩ්ඩක් එලියට ගිය වෙලේ. යනවා කියලා කියල ගිහිනුත් මූ කෝල් කරද්දි හිතුවේ කවුරුහරි උට අම්බානක නෙලලා කියලයි.
    මොකද ඌ කුණු කානු වලට ගල් ගහලා පස්සේ ගඳායි ගඳායි කියලා බෙරිහන්දෙන ජාතියෙ එකෙක්. කෝල් එක දෙනකොට මම හිතුවේ සුවර් එකටම කාණුවකට ගලක් ගහලා හරි කාණුපල්ලක ලැගලා හරි වෙන්ට ඇති කියලා.
    සමයං ටිකක් දොඩවලා ෆෝන් එක තිබ්බා. මටත් තාම කොයිල් වගේ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ වගේ කෙනෙක් එළකිරියේ ඉන්නවා උඹලා දැකලා තියනවද... මේ මූණමයි:rofl:

    hqdefault.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එලකිරි එකේ එකෙක් මට කෝල් එකක් දුන්නා කියපංකෝ පොඩ්ඩක් එලියට ගිය වෙලේ. යනවා කියලා කියල ගිහිනුත් මූ කෝල් කරද්දි හිතුවේ කවුරුහරි උට අම්බානක නෙලලා කියලයි.
    මොකද ඌ කුණු කානු වලට ගල් ගහලා පස්සේ ගඳායි ගඳායි කියලා බෙරිහන්දෙන ජාතියෙ එකෙක්. කෝල් එක දෙනකොට මම හිතුවේ සුවර් එකටම කාණුවකට ගලක් ගහලා හරි කාණුපල්ලක ලැගලා හරි වෙන්ට ඇති කියලා.
    සමයං ටිකක් දොඩවලා ෆෝන් එක තිබ්බා. මටත් තාම කොයිල් වගේ..

    :rofl::rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එලකිරි එකේ එකෙක්ට ගත්ත ඇමතුමක් වැරදිල වෙන එලකිරි එකෙක්ට ගියා කියහන්කො. පොර බය වෙලා අහපි ඇයි මොකක්ද හදිසිය කියල, මාත් වැරදීමක් නොවිච්ච විදිහට කතා කරල නෝණ්ඩි නොවී ෂේප් එකේ තිබ්බා. පොර ඒ වෙලාවෙ අස්ථාන ගත වෙලා හිටියෙ. දැන් ත්‍රෙඩ් එකට ඇවිත්... වස නෝණ්ඩිය යකෝ

    ඌ හිතන්නේ මට මීටර් උනේ නෑ කියලා.. :rofl:

    :rofl::rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලකිරි එකේ එකෙක්ට ගත්ත ඇමතුමක් වැරදිල වෙන එලකිරි එකෙක්ට ගියා කියහන්කො. පොර බය වෙලා අහපි ඇයි මොකක්ද හදිසිය කියල, මාත් වැරදීමක් නොවිච්ච විදිහට කතා කරල නෝණ්ඩි නොවී ෂේප් එකේ තිබ්බා. පොර ඒ වෙලාවෙ අස්ථාන ගත වෙලා හිටියෙ. දැන් ත්‍රෙඩ් එකට ඇවිත්... වස නෝණ්ඩිය යකෝ

    එලකිරි එකේ එකෙක් මට කෝල් එකක් දුන්නා කියපංකෝ පොඩ්ඩක් එලියට ගිය වෙලේ. යනවා කියලා කියල ගිහිනුත් මූ කෝල් කරද්දි හිතුවේ කවුරුහරි උට අම්බානක නෙලලා කියලයි.
    මොකද ඌ කුණු කානු වලට ගල් ගහලා පස්සේ ගඳායි ගඳායි කියලා බෙරිහන්දෙන ජාතියෙ එකෙක්. කෝල් එක දෙනකොට මම හිතුවේ සුවර් එකටම කාණුවකට ගලක් ගහලා හරි කාණුපල්ලක ලැගලා හරි වෙන්ට ඇති කියලා.
    සමයං ටිකක් දොඩවලා ෆෝන් එක තිබ්බා. මටත් තාම කොයිල් වගේ..

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ එකෙක් මට කෝල් එකක් දුන්නා කියපංකෝ පොඩ්ඩක් එලියට ගිය වෙලේ. යනවා කියලා කියල ගිහිනුත් මූ කෝල් කරද්දි හිතුවේ කවුරුහරි උට අම්බානක නෙලලා කියලයි.
    මොකද ඌ කුණු කානු වලට ගල් ගහලා පස්සේ ගඳායි ගඳායි කියලා බෙරිහන්දෙන ජාතියෙ එකෙක්. කෝල් එක දෙනකොට මම හිතුවේ සුවර් එකටම කාණුවකට ගලක් ගහලා හරි කාණුපල්ලක ලැගලා හරි වෙන්ට ඇති කියලා.
    සමයං ටිකක් දොඩවලා ෆෝන් එක තිබ්බා. මටත් තාම කොයිල් වගේ..

    ටිකක් පරණ පෝස්ට් ටිකක් බලපන්... :baffled::baffled: වැරදීමක් කියපන්කො ඉතින් :P:P
    මම පෝස්ට් දාලා තිබ්බෙ නැත්නන් උඹට මීටර් නැහැ තමයි...:P
     
    Last edited: