☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hoooooooooooooooooooooooooooooooooooooooo:rofl:

    අහවල් එක ගැන කීවාම මුට ගිය ආතල් එක බලපං. උඹ චතුපැටියට පිඇම් එක ගැසුවද? මේ කුමාරයගේ හොඳ බොක්කක් තමා ඌ.. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරවල ගඳායි..
    ගඳායි..
    ගඳායි..
    ගඳායි..
    ගඳායි..
    ගඳායි..
    ගඳායි..

    කරවල සොන්නයෙක් ඇවිත්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටිකක් පරණ පෝස්ට් ටිකක් බලපන්... :baffled::baffled: වැරදීමක් කියපන්කො ඉතින් :P:P
    මම පෝස්ට් දාලා තිබ්බෙ නැත්නන් උඹට මීටර් නැහැ තමයි...:P

    වැරදීමක් කිලා නම් මීටර් නෑ. වැරදිලා ඩයක් කරා කියලත් මීටර් නෑ. ඒත් කොයිල් තත්වයක් පෙන්නුම්කරා උඹේ කෝල් එකේ... :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අහවල් එක ගැන කීවාම මුට ගිය ආතල් එක බලපං. උඹ චතුපැටියට පිඇම් එක ගැසුවද? මේ කුමාරයගේ හොඳ බොක්කක් තමා ඌ.. ;)
    ලොල්..උට පි එම් එකක් ගැහුව බන්...කුකුවට කියන්න ඔනෙ පොඩ්ඩක් උටත් කියන්න කියල..:confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලබ්බා අද අවුරුදු ගානකට පස්සේ ෆේස්බුක් ඇවිත් වගේ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැරදීමක් කිලා නම් මීටර් නෑ. වැරදිලා ඩයක් කරා කියලත් මීටර් නෑ. ඒත් කොයිල් තත්වයක් පෙන්නුම්කරා උඹේ කෝල් එකේ... :rofl:

    සිරාවටම බන්.. මට තත්ත්පර 10,15 යනකල් උතුර දකුණ මාරු වෙලා හිටියෙ:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    wage neme thama ban :D

    mehema tags waenne nikan neme ne

    !perera+kumara=gay

    hamoma dawa okun kolukarayo kiyala :lol: dan penawane calwalin denna baratama kathawa :lol:

    ඔව් ඔව් බන්..මට තමා මුන් දෙන්න අනන් මනන් කියන්නේ..මුන් දෙන්න හොර හොරාට ජින්ගි ජිගින්..මෙතන බැරි නිසා කෝල් වලින් සීන් එක:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මගේ එෆ් බී ප්‍රොෆයිල් පිච්චර් එකට ලයික් එකක් දාපන්:baffled::oo:

    මම උඹ වගේ එකෙක්ව ඇඩ් කරගෙන ද බන් ඉන්නේ? පොඩ්ඩක් නම කියපන් සර්ච් කරල බලන්න.. මට මතක නැහැනෙ... දේදුනු ඩයල් මම ඇඩ් කරගන්නෙ කළාතුරකින්..:P