☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම උඹ වගේ එකෙක්ව ඇඩ් කරගෙන ද බන් ඉන්නේ? පොඩ්ඩක් නම කියපන් සර්ච් කරල බලන්න.. මට මතක නැහැනෙ... දේදුනු ඩයල් මම ඇඩ් කරගන්නෙ කළාතුරකින්..:P
    උබට කියන්නේ නෑ ඉතින් මම..උබනම් ලගදිම දේදුන්නක් පායවයි වගේ පේරත් එක්ක....අනේ මන්ද:rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් ඔව් බන්..මට තමා මුන් දෙන්න අනන් මනන් කියන්නේ..මුන් දෙන්න හොර හොරාට ජින්ගි ජිගින්..මෙතන බැරි නිසා කෝල් වලින් සීන් එක:rofl:

    ekane kiyane :rofl::rofl: amu kokku dennek
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම උඹ වගේ එකෙක්ව ඇඩ් කරගෙන ද බන් ඉන්නේ? පොඩ්ඩක් නම කියපන් සර්ච් කරල බලන්න.. මට මතක නැහැනෙ... දේදුනු ඩයල් මම ඇඩ් කරගන්නෙ කළාතුරකින්..:P

    :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතවත් රංගුව වෙත,
    ඔබගේ රාජකාරිය කර ගැනීමට අවැසි නම් නොපමාව මා හට අදාල කාරණාව රපෝත්තු කරන මෙන් දන්වමි. මන්ද යත් නැවත ඔබ මා සයිබර් අවකාශයේ මුණ ගැසෙනුයේ තෙදිනකට පසු බැවිනි. චතුපැටියා ට ඒත්තු ගැන්වීමට අවැසි කාරණා ද ඉදිරිපත් කරන මෙන් මෙයින් දන්වා සිටිමි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හිතවත් රංගුව වෙත,
    ඔබගේ රාජකාරිය කර ගැනීමට අවැසි නම් නොපමාව මා හට අදාල කාරණාව රපෝත්තු කරන මෙන් දන්වමි. මන්ද යත් නැවත ඔබ මා සයිබර් අවකාශයේ මුණ ගැසෙනුයේ තෙදිනකට පසු බැවිනි. චතුපැටියා ට ඒත්තු ගැන්වීමට අවැසි කාරණා ද ඉදිරිපත් කරන මෙන් මෙයින් දන්වා සිටිමි
    wait 5 minit machan ape MD aawa:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිතවත් රංගුව වෙත,
    ඔබගේ රාජකාරිය කර ගැනීමට අවැසි නම් නොපමාව මා හට අදාල කාරණාව රපෝත්තු කරන මෙන් දන්වමි. මන්ද යත් නැවත ඔබ මා සයිබර් අවකාශයේ මුණ ගැසෙනුයේ තෙදිනකට පසු බැවිනි. චතුපැටියා ට ඒත්තු ගැන්වීමට අවැසි කාරණා ද ඉදිරිපත් කරන මෙන් මෙයින් දන්වා සිටිමි

    මම නම් කාරණාව දනිමි. අදාල උන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි. උපදෙස්ද දුන්නෙමි. සම්බන්ධ කරගත යුතු එවුවන් ගැනද කිවෙමි.. කොහෙද කරවල ගඳ ගසන අර්ධ පුරුශ ලිංගයෙක් එක්ක සමයං කියව කියව ඉන්නවා ඌ. ඊට පස්සේ බෙරිහන් දෙනවා කක්කා පැත්තට ඇතුල් කරලා ගියෝ ගියෝ කියලා.. නෙද්දකිං.. :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නම් කාරණාව දනිමි. අදාල උන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි. උපදෙස්ද දුන්නෙමි. සම්බන්ධ කරගත යුතු එවුවන් ගැනද කිවෙමි.. කොහෙද කරවල ගඳ ගසන අර්ධ පුරුශ ලිංගයෙක් එක්ක සමයං කියව කියව ඉන්නවා ඌ. ඊට පස්සේ බෙරිහන් දෙනවා කක්කා පැත්තට ඇතුල් කරලා ගියෝ ගියෝ කියලා.. නෙද්දකිං.. :angry:

    හිනා ගිහින් මැරෙනව යකෝ තව ටිකෙන්.... :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් කාරණාව දනිමි. අදාල උන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි. උපදෙස්ද දුන්නෙමි. සම්බන්ධ කරගත යුතු එවුවන් ගැනද කිවෙමි.. කොහෙද කරවල ගඳ ගසන අර්ධ පුරුශ ලිංගයෙක් එක්ක සමයං කියව කියව ඉන්නවා ඌ. ඊට පස්සේ බෙරිහන් දෙනවා කක්කා පැත්තට ඇතුල් කරලා ගියෝ ගියෝ කියලා.. නෙද්දකිං.. :angry:
    pm kara kukuta...utto meka balala mata hina giya hodata...MD th innawa ofc ake :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නම් කාරණාව දනිමි. අදාල උන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි. උපදෙස්ද දුන්නෙමි. සම්බන්ධ කරගත යුතු එවුවන් ගැනද කිවෙමි.. කොහෙද කරවල ගඳ ගසන අර්ධ පුරුශ ලිංගයෙක් එක්ක සමයං කියව කියව ඉන්නවා ඌ. ඊට පස්සේ බෙරිහන් දෙනවා කක්කා පැත්තට ඇතුල් කරලා ගියෝ ගියෝ කියලා.. නෙද්දකිං.. :angry:

    umbath ona nathi ewa imbinna yanawa ne :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුක්ශනය වෙච්චි එකෙක් උ.වේ.ස. පෙන්නනවා. දවස් දෙකකට ඇති ඒ ආතල් එක බලන් හිටියම.. :lol: