Fake Speed Test ගන්න මෙන්න බාන්ඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Fake Speed Test ගන්න මෙන්න බාන්ඩේ

    Software කැලක් හම්බුනා. මේකෙන් පුලුවන් Speedtest,net fake Result හදන්න. සමහර කට්ටිය නම් මේ ගැන දන්නවා ඇති ඔය හෝ ගාලා ස්පීඩ් Result දාන්නේ මේවගෙන් තාමා.

    Speedtest+Spoofer.JPG

    වම් රුපයේ තියෙන විදියට මුලින් ම රට තෝරන්න, ඊට පස්සේ City එක තෝරන්න. City එක හරියට තෝරන්න ඕනේ නැත්තම් ඕක වැඩ කරන්නේ නැතුව යනවා. දකුණු රුපයේ වගේ තමයි පෙන්නේ City එක හරියට දුන්නේ නැත්තම්.

    ඊට පස්සේ Download , Upload , Ping ටික දීලා Request Spoofer Speedtest ඔබන්න.
    එතකොට ඔය Speedtest එකෙන් එන Image එකත් එක්කම Speedtest.net එකෙන් Image Url එකත් ලැබෙයි. Copy එබුවන්ම් එකත් නිකන්ම Copy වෙනවා. මේ තියෙන්නේ මේකෙන් Copy කරපු Link එකක් මන් http://www.speedtest.net/result/5019930874.png

    මේ තියෙන්නේ Sample ටිකක් මම ගත්ත

    5019929724.png

    5019928529.png

    5019930874.png

    මෙතනින් Download කරගන්න https://docs.google.com/file/d/0Bx41Hy9aW5BaOVJTUTVLTWRLRk0/edit

    Password එක blogmytuts.net

    Rep ++++

    Source - http://lktipsblog.blogspot.com/2016/01/fake-speedtestnet-result.html
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Software කැලක් හම්බුනා. මේකෙන් පුලුවන් Speedtest,net fake Result හදන්න. සමහර කට්ටිය නම් මේ ගැන දන්නවා ඇති ඔය හෝ ගාලා ස්පීඩ් Result දාන්නේ මේවගෙන් තාමා.

    Speedtest+Spoofer.JPG

    වම් රුපයේ තියෙන විදියට මුලින් ම රට තෝරන්න, ඊට පස්සේ City එක තෝරන්න. City එක හරියට තෝරන්න ඕනේ නැත්තම් ඕක වැඩ කරන්නේ නැතුව යනවා. දකුණු රුපයේ වගේ තමයි පෙන්නේ City එක හරියට දුන්නේ නැත්තම්.

    ඊට පස්සේ Download , Upload , Ping ටික දීලා Request Spoofer Speedtest ඔබන්න.
    එතකොට ඔය Speedtest එකෙන් එන Image එකත් එක්කම Speedtest.net එකෙන් Image Url එකත් ලැබෙයි. Copy එබුවන්ම් එකත් නිකන්ම Copy වෙනවා. මේ තියෙන්නේ මේකෙන් Copy කරපු Link එකක් මන් http://www.speedtest.net/result/5019930874.png

    මේ තියෙන්නේ Sample ටිකක් මම ගත්ත

    5019929724.png

    5019928529.png

    5019930874.png

    මෙතනින් Download කරගන්න https://docs.google.com/file/d/0Bx41Hy9aW5BaOVJTUTVLTWRLRk0/edit

    Rep ++++
    + එක පැත්තෙ ආවෙනැ නෙද බන් මෙ ටිකෙ ඔන්න බම්ප් එකක් මගෙන් මචො:yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38

    තැන්ක්ස් රේප් +1

    rep?
    iob ekak hambunda?
    anradhapura hari colombo hari giyada?

    ජොබ් එකක් හම්බුනා. එත් ඒක නැති උනා පෙරේදා අවුලක් නැහැ දැන් පවුලේ උන්ගෙන් ජොබ් ගලාගෙන එනවා.

    for what fake dude :D

    5019950167.png

    Real Unlimited

    :oo:

    :D

    සොහොන;19605169 said:
    + එක පැත්තෙ ආවෙනැ නෙද බන් මෙ ටිකෙ ඔන්න බම්ප් එකක් මගෙන් මචො:yes:

    මන් දවසෙම Online, ඔය හිටියේ නැති නිසා Chat එකට ගියේ නැහැ. දැන් Online වෙන්නම්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    SLT කාරයෝ අපිව අනාත කරද්දී අපේ වගේ රටවල් වලට හොඳයි සිඟිති ආතල් අරං හිත හදාගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38

    thanks

    lol mage nam wadima enne 49 fake newi fake pennala monawa karananda ban hek thamatathama rawatta ganimak neh

    ඔව් ඒ උනාට සමහරු ඕකෙන් බොරු Reslut අරන් facebook එකේ දානවා. තව කෙනක් ට වඩා උගේ වැඩි කියලා පෙන්වන්න. ඊට පස්සේ ලොකු කතා ගහලා එවනවා 4G ගත්තා කියලා. TeemView ගියා එහෙම පාම්පොරි කාරයෙක් ගේ VPS එකක් Manage කරලා දෙන්න. අනේ හුකේ ඌ Internet යන්නේ හුලන්ටෙල් වලින්. මන් ඇහුවාම කිව්වා උගේ 4g එකේ සිග්නල් නැහැ කියලා.

    මටනම් ලොකු ස්පීඩ් නෑ Dialog 690 Unlimited එකෙන් තාම යන්නේ. 200 kbps ස්පීඩ් එක මගේ.

    SLT කාරයෝ අපිව අනාත කරද්දී අපේ වගේ රටවල් වලට හොඳයි සිඟිති ආතල් අරං හිත හදාගන්න.

    :yes::yes::yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Password?

    Password - blogmytuts.net

    ඒ සයිට් එකෙන් තමයි ඔය ගැන දැන ගත්තේ. මට Password එක දාන්න අමතක උනා දැන් අය Edit කරා දැන් හරි
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    thanks

    ඔව් ඒ උනාට සමහරු ඕකෙන් බොරු Reslut අරන් facebook එකේ දානවා. තව කෙනක් ට වඩා උගේ වැඩි කියලා පෙන්වන්න. ඊට පස්සේ ලොකු කතා ගහලා එවනවා 4G ගත්තා කියලා. TeemView ගියා එහෙම පාම්පොරි කාරයෙක් ගේ VPS එකක් Manage කරලා දෙන්න. අනේ හුකේ ඌ Internet යන්නේ හුලන්ටෙල් වලින්. මන් ඇහුවාම කිව්වා උගේ 4g එකේ සිග්නල් නැහැ කියලා.

    මටනම් ලොකු ස්පීඩ් නෑ Dialog 690 Unlimited එකෙන් තාම යන්නේ. 200 kbps ස්පීඩ් එක මගේ.

    :yes::yes::yes::yes::yes:

    උබත් මාර සින්නෙ දාන්නෙ :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    thanks

    ඔව් ඒ උනාට සමහරු ඕකෙන් බොරු Reslut අරන් facebook එකේ දානවා. තව කෙනක් ට වඩා උගේ වැඩි කියලා පෙන්වන්න. ඊට පස්සේ ලොකු කතා ගහලා එවනවා 4G ගත්තා කියලා. TeemView ගියා එහෙම පාම්පොරි කාරයෙක් ගේ VPS එකක් Manage කරලා දෙන්න. අනේ හුකේ ඌ Internet යන්නේ හුලන්ටෙල් වලින්. මන් ඇහුවාම කිව්වා උගේ 4g එකේ සිග්නල් නැහැ කියලා.

    මටනම් ලොකු ස්පීඩ් නෑ Dialog 690 Unlimited එකෙන් තාම යන්නේ. 200 kbps ස්පීඩ් එක මගේ.

    :yes::yes::yes::yes::yes:

    hek a wunata machan mokakda connection ekak inna location ahuwahama badu mattu lol