bump try karla balnan oni thama blog ekak na
Blogger එකෙන් හදා ගන්න. වීඩියෝ බ්ලොග් එකක් හදා ගන්න වෙන ඒවගෙන් නම් සල්ලි හොයන්න බැහැ
bump try karla balnan oni thama blog ekak na
Blogger එකෙන් හදා ගන්න. වීඩියෝ බ්ලොග් එකක් හදා ගන්න වෙන ඒවගෙන් නම් සල්ලි හොයන්න බැහැ

මේක හරි යන වැඩක් නෙමෙයි. අප්‍රේල් 28 වෙනිදා විතරයි මට ඩොලර් 0.13 ලැබිලා තියෙන්නේ.![]()




ඔයාගේ බ්ලොග් එකට Pageviews කොචර තියෙනවද ?
Adlut Redirect Ad ද දැම්මේ ?
මමත් මේක දාගත්තා. මේකේ යන්නේ මිනිස්සු අනාත කරන ඇඩ්ස් නේ. ගොඩක් ඒවා වයිරස්. ඇඩ්වෙයාර් . අපේ සයිට් එකට හානියක් නැහැ. නමුත් ක්ලික් කරන එකාගේ කම්පියුටරේට මැල්වෙයාර් යනවා. ගෙවන්නෙත් හරිම සොච්චම් මුදලයි. ගුගල් ඇඩ්සෙන්ස් තරම් ආරක්ෂාකාරී සහ ක්ලින් ඇඩ්වර්ටයිසින් සිස්ටම් එකක් ලොවෙත් නැහැ. ඒවගේම ගෙවනවත් එක්ක හොඳට

ළිදක් කපා ගන්ට බැරි තොට මොන ඊ මනිද බෝල![]()
Hello,
thanks for your e-mail.
Unfortunately, you have not sent us enough traffic for our system to optimise adverts for your visitors in order to show the most profitable adverts.
Please send us more traffic and leave our adverts on your website for at least a week to see proper results.
We show almost only CPA adverts on our publishers’ non-verified websites, so without any conversions it is hard to earn (please notice the warning sign that you can see in the Ad Tags page in your account overview). Premium CPM, CPC and CPA adverts with a lot higher earnings are displayed on our Verified websites.
In order to get the “Verified” status for your website we need a CTR of at least 0.25-0.30% with a solid conversion rate.
Let me know in case of any other questions or comments.
Best regards,
Andreas

Conversion හොඳට තියෙන්න ඕන බන් ඔකේ. Yllix (Mainstream) ගැලපෙන්නේ blog වලට නෙවෙයි. Movie download, file hosting වගේ Conversion ගන්න පුළුවන් ඒවාට.
එත් දැන් මහ ලොකුවකට ගෙවන්නේ නැහැ.
Last 7 Days earning report - Image Hosting site
![]()
මන් ඊයේ ඕක ගැන ඇහුවා,
![]()