To my brothers..

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දස දහස් වර්ෂයක්
    ඇවිදිමින් සිටි නීති
    වැලි තලා, මඩ ගොහොරු
    මිස කිසිත් දැක නැති

    මගේ නෙතටම උරුම
    නුඹ දැකල නැති පැති
    අනන්තය එන තුරුම
    මල සිරුරු වලලති

    ඔබ දෙපා රිද්මයට
    මා දෙපා පැටලති
    විඩාබර අහස යට
    ඔබට නම් නැත හති

    ඔය දෑතේ වේලි වේලි
    වැටි වැටි නැගිටිති
    ඔබේ මුව හසරැලි
    මා නුඹට අකමැති

    ඇවිදත් මෙතෙක් දුර
    උරෙන් උර ගැටී ගැටී
    දයාබර සොහොයුර
    නුඹට සිත නැත බැති


    nortt.jpg

    Nothing is any interest to me..everything is without color, sound or movement. :dull::dull: I have achieved absolute apathy in life
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තව සහස් කලක් මේ දුර යන්න
    සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
    ඔබ මා ලද පිං ඇතිය හිතන්න
    අපෙ සෙනෙහස පර මලක් නොවන්න
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තව සහස් කලක් මේ දුර යන්න
    සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
    ඔබ මා ලද පිං ඇතිය හිතන්න
    අපෙ සෙනෙහස පර මලක් නොවන්න

    ha :P

    ජින්තුවා;19606444 said:
    therunenam na, hodai.

    :sorry::sorry:


    :D:D

    didn't understand

    it's about my inability to keep up with the world :dull:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මුට සින්හල පුළුවන් මන් හිතුවේ බැ කියලා. :dull::dull: